A/L විෂයයන් මාරුකිරීම සම්බන්දව

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    A/L විෂයයන් මාරුකිරීම සම්බන්දව

    මචන්ලා මම 2013 A/L Maths වලීන් කරා .Shy 1 යි ලිව්වේ .මට Result එක S2 යි තියෙන්නේ .මම මේ පාර (2016 A/L) Exam එක Art වලින් කරන්න බලාපොරාත්තු වෙනවා.මට මේ පාර විෂයන් මාරු කරලා A/L Exam එක කරනවානම් ඉස්කොලෙන්ම ලියන්න පුලුවන්ද ??? කොහොමද කරන්නේ ??? අනේ දන්න යාලුවෙක් ඉන්න්නවනම් Help එකක් කරන්න .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ප්‍රයිවර්ට් ලියන්න වෙන්නෙ :dull: :dull:
    ඉස්කෝලෙකිං ඉල්ලන්න පුළුවන් එක ලඟ අවුරුදු 2ක විතරයි සහ විශයන් මාරු නොකර :dull: :dull: