O/L ඉවර කරපු කෙනෙක්ට.....

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මැයි මාසේ O/L ලියන්න ඉන්නවා අපේ මල්ලි. ඌට 9As දාතෑකි (පන්තියේ 1 හෙන මීටරේ) ඒත් මම A/L Maths කෙලවගත්ත විදිහ දැකලා කොමස්ම කරන්න ඕනේ කියනවා. මූ දැන් කොමස් කරනවානම් AAT Level 1/2/3 ටික මේ අවුරුද්දෙම ලියන්න කිව්වා. Level 1 Exam එක ලියන්න පුලුවන් මේ අගෝස්තු. අප්‍රේල් 30ට කලින් Register වෙන්න ඕනේ. මාස දෙක හමාරක් වගේ ඇතිද O/L ඉවර වෙලා AAT First Level එකට Ready වෙන්න. ඒ වගේම කොමස්වලින් ඉස්සරහට යනවානම් කොහොම ප්ලෑන් එක තියෙන්න ඕනේ....
    ලොකු උදව්වක් හෙල්ප් එකක් දෙන්න.
     
    • Like
    Reactions: Rumeshzoysa

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    A/L වලට කලින් Chartered කරන්නනම් AAT කරලා තියෙන්න ඕනේ නේද ?

    From AAT to ACCA​

    If you have completed the AAT Level 4 Diploma in Accounting, you may be eligible for exemptions from specific ACCA papers, allowing you to begin at the ACCA Applied Skills level. If you have completed AAT levels 2 or 3, you may need to begin your ACCA studies from the ACCA Applied Knowledge Level.

    From AAT to CIMA​

    For CIMA, if you wish to begin from the CIMA Professional Operational level, you will need to complete AAT level 4. However, the completion of the AAT levels 2 and 3 only will require you to begin from the CIMA Certificate level.

    මේකේ ඉන්නවා දන්න එවුන්. ඇවිත් කියයි.
     
    • Like
    Reactions: Windscreen1

    Thankuuuuuuuuuu :love:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    මැයි මාසේ O/L ලියන්න ඉන්නවා අපේ මල්ලි. ඌට 9As දාතෑකි (පන්තියේ 1 හෙන මීටරේ) ඒත් මම A/L Maths කෙලවගත්ත විදිහ දැකලා කොමස්ම කරන්න ඕනේ කියනවා.
    උබ ෂුවර් එකට කියනව ඇති උබට කෙලවිලා තියෙන්නේ මේවා අමාරු නිසා කියලා මැත්ස් වල තියන අමාරුකම ගැන ලොකු කම් කියවනව ඇති... ඔය වගේ ඇග බේරගන්න කියන බොරු කතා අහල තමයි ඌ ඔය තීරනේ ගන්න ඇත්තේ. 🥱

    ඌට ගිහින් ඇත්ත කියපන්. මට කෙලවිලා තියෙන්නේ මැත්ස් වල අවුලක් නිසා නෙවෙයි. මගේ අවුලක් නිසා කියලා. නැත්නම් මේක සෑහෙන කට්ටියක් ගොඩ දාගෙන අවුරුද්දකට Eng විතරක් 2000+ විතර සිලෙක්ට් වෙන්ව කියපන්. තව IT , CS , වගේ ගොඩක් හොද ඒවාට තව දාස් ගණන් උන් සිලෙක්ට් වෙන්ව කියපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    මැයි මාසේ O/L ලියන්න ඉන්නවා අපේ මල්ලි. ඌට 9As දාතෑකි (පන්තියේ 1 හෙන මීටරේ) ඒත් මම A/L Maths කෙලවගත්ත විදිහ දැකලා කොමස්ම කරන්න ඕනේ කියනවා. මූ දැන් කොමස් කරනවානම් AAT Level 1/2/3 ටික මේ අවුරුද්දෙම ලියන්න කිව්වා. Level 1 Exam එක ලියන්න පුලුවන් මේ අගෝස්තු. අප්‍රේල් 30ට කලින් Register වෙන්න ඕනේ. මාස දෙක හමාරක් වගේ ඇතිද O/L ඉවර වෙලා AAT First Level එකට Ready වෙන්න. ඒ වගේම කොමස්වලින් ඉස්සරහට යනවානම් කොහොම ප්ලෑන් එක තියෙන්න ඕනේ....
    ලොකු උදව්වක් හෙල්ප් එකක් දෙන්න.

    Katawath monada karanne ona kiyala kiyanna yanna epa. Danuwath karapan monada tiyena options. Uta teeranaya karanna kiyapan. Nathan kelawa gathata passe "umba tama mata meka karanna kiwe" gaga haminei.

    Mathsnam oya kiyana taram loku scene ekak ne, moley poddakui girawai tibbanam A3k daaganna puluwan. Eth itin karana ekage attitude eka anuwa tama
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කරන subject stream එක manipulate කරන්න යන්න එපා
    UGC handbook එක අරන් දීලා එයාටම තෝරගන්න කියන්න
     
    • Like
    Reactions: Windscreen1

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    Katawath monada karanne ona kiyala kiyanna yanna epa. Danuwath karapan monada tiyena options. Uta teeranaya karanna kiyapan. Nathan kelawa gathata passe "umba tama mata meka karanna kiwe" gaga haminei.

    Mathsnam oya kiyana taram loku scene ekak ne, moley poddakui girawai tibbanam A3k daaganna puluwan. Eth itin karana ekage attitude eka anuwa tama
    100%true
    විශේෂයෙන් සිම්හලුන්ට කලෙහිගුණයක් නෑ. වැරද්දක් වෙච්ච ගමන් ඒකේ වැරැද්ද තමුන් බාර ගන්නෙ නැ. කාට හරි පටවන්නමයි ට්‍රයි කරන්නේ
     
    • Like
    Reactions: Windscreen1

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22

    Bump
     
    • Like
    Reactions: Windscreen1