මැයි මාසේ O/L ලියන්න ඉන්නවා අපේ මල්ලි. ඌට 9As දාතෑකි (පන්තියේ 1 හෙන මීටරේ) ඒත් මම A/L Maths කෙලවගත්ත විදිහ දැකලා කොමස්ම කරන්න ඕනේ කියනවා. මූ දැන් කොමස් කරනවානම් AAT Level 1/2/3 ටික මේ අවුරුද්දෙම ලියන්න කිව්වා. Level 1 Exam එක ලියන්න පුලුවන් මේ අගෝස්තු. අප්‍රේල් 30ට කලින් Register වෙන්න ඕනේ. මාස දෙක හමාරක් වගේ ඇතිද O/L ඉවර වෙලා AAT First Level එකට Ready වෙන්න. ඒ වගේම කොමස්වලින් ඉස්සරහට යනවානම් කොහොම ප්ලෑන් එක තියෙන්න ඕනේ....
ලොකු උදව්වක් හෙල්ප් එකක් දෙන්න.
ලොකු උදව්වක් හෙල්ප් එකක් දෙන්න.


