කව්ද EK එකේ ලබන මාසෙ A/L ලියන යාලුවො ඉන්නේ???
අපි මේ Thread එක ඒ කට්ටියගෙ විෂය ගැටලු නිරාකරණය කරන තැනක් විදියට
ෙයාදා ගනිමු
Maths, Physics, Chemistry , Commerce , Art , Bio ගැටලු මෙතනට දාන්න..
දන්න අය අනෙක් අයගේ අධ්‍යපන මට්ටම ඉහල නගන්න එම ගැටලු නිරාකරණය කරගන්න උදච් කරයි කියලා බලාපොරොත්තු වෙනවා
ඔයාලගෙ ගැටලු හා අනෙකුත් යෝජනා මෙතනට දාන්න....
http://www.doenets.lk/GCE/web/docs/altimetable2010/altimetable2010.pdf

apinam thama naha