..::A/L 2010::..

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ona nam mata help karana pluwan...physics ,chinstrap,com: maths ona ma matter akak awana Als mattama tiyana.....habai answere nati dawal ,mata dana apa..mata slove karana bare nam ,mama 10min s vitara balla la ba kiyana wa..ahama koroth mama allala danawa,aswere nati ? ahauwoth..aka aka sir la ga tute wala tiyana wa boru ,hada gana bare matters ....ayala th ba.oya la ta pass papper amaru M.c.q kiyana solve karana hati lasiyanm kiyala dana nam.....habai akana godak dana apa...mama kawda kiyala oyala karadara wana apa....oya la ta goda yana nada ona.....ma month ati mukuth wada nokara kanak th.....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    machan mama th me para A/L thamai. kattiyatama hodata padam karanna kiyala wish karanawa. hodata padam karapan...................
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මෙන්න නියම පොට් 1 මගේ ප්‍රස්නෙ දාන්න...

    මේ දන්න එකෙක් ඉන්නව නම් මට කියහන් කාලය කියන්නේ මොකක්ද කියල? තප්පරේ කියන්නේ මොකද්ද කියන එක නම් නෙමි අහන්නේ...කාලය කියන්නේ මොකක් ද?:confused::confused:
     
    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    මෙන්න තව එකක්...

    ග්‍රහ ලෝක මොකද ඉලිප්සාකාර පථ වල යන්නේ?:confused::confused:

    hariyata baluwoth grahaloka gaman karanna one wurtakara patha wala.
    e suryage ha grahaloka wala akarshana balaya = kendrabisari balaya nisa. namuth api thawa salakillata ganna one grahaloka ha thawath grahaloka athara akarshana balayath menna me akarshana balayan nisa thamai ilipsakara patha hadila thiyenne.
    perfect conditions - circular or parabolic
    practical conditions - hyperbolic or elliptical
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Physics වලට නම් මොනවා හරි උදව්වක් කරන්න බැරිවෙන එකක් නෑ.
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Mata padam karana ewa satiyakin witra amataka wela yanawa bun
    ubalata ehama nadda ? mata witrada ehama wenna ?:oo::oo::oo::oo:

    පුලුවන් තරම් ප්‍රශ්න වලට උත්තර ලියන්න. පරණ ප්‍රශ්න පත්තර වලට එහේම දෙපාරක් තුන් පාරක් උත්තර ලිව්වට කමක් නෑ. එතකොට ඕන කරන තියරි ටික ඔලුවට යනවා. ප්‍රශ්න කරන එට්ක තමඉ හොදම වැඩේ
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මෙන්න නියම පොට් 1 මගේ ප්‍රස්නෙ දාන්න...

    මේ දන්න එකෙක් ඉන්නව නම් මට කියහන් කාලය කියන්නේ මොකක්ද කියල? තප්පරේ කියන්නේ මොකද්ද කියන එක නම් නෙමි අහන්නේ...කාලය කියන්නේ මොකක් ද?:confused::confused:

    :oo::oo::oo:
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මෙන්න නියම පොට් 1 මගේ ප්‍රස්නෙ දාන්න...

    මේ දන්න එකෙක් ඉන්නව නම් මට කියහන් කාලය කියන්නේ මොකක්ද කියල? තප්පරේ කියන්නේ මොකද්ද කියන එක නම් නෙමි අහන්නේ...කාලය කියන්නේ මොකක් ද?:confused::confused:

    කාලය කියන එක සාපේක්ෂයි. එක මේකයි කියලා හරියටම කියන්න අමාරුයි. උදාහරණයක් විදිහට අපි කාලය මනිනේ සීසියම් කියන මූල ද්‍රව්‍යයේ transitions වලට අනූව. එත් වෙන කෙනෙකුට එක වෙන යමක් එක්ක සාපේක්ෂව බලන්න පුලුවන්. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේ දී කියන්නේ එකයි (මම ගැඹුරට හදරල නෑ. සාරාංශයක් විදිහට) හැම දෙයක්ම එකිනෙකට සාපේක්ශයි කියලා.
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    කාලය කියන එක සාපේක්ෂයි. එක මේකයි කියලා හරියටම කියන්න අමාරුයි. උදාහරණයක් විදිහට අපි කාලය මනිනේ සීසියම් කියන මූල ද්‍රව්‍යයේ transitions වලට අනූව. එත් වෙන කෙනෙකුට එක වෙන යමක් එක්ක සාපේක්ෂව බලන්න පුලුවන්. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේ දී කියන්නේ එකයි (මම ගැඹුරට හදරල නෑ. සාරාංශයක් විදිහට) හැම දෙයක්ම එකිනෙකට සාපේක්ශයි කියලා.

    hm...matath hithen na ban kalaya kiyanne mokadda kiyala:confused::confused:

    umba dannawa nam kiyahan einstain sapekshathawade qwe kalaya haraha athithayata yanna puluwan kiyana ekada? anagathayata yanna puluwan kiyana ekada:rolleyes::rolleyes::rolleyes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කාලය කියන එක සාපේක්ෂයි. එක මේකයි කියලා හරියටම කියන්න අමාරුයි. උදාහරණයක් විදිහට අපි කාලය මනිනේ සීසියම් කියන මූල ද්‍රව්‍යයේ transitions වලට අනූව. එත් වෙන කෙනෙකුට එක වෙන යමක් එක්ක සාපේක්ෂව බලන්න පුලුවන්. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයේ දී කියන්නේ එකයි (මම ගැඹුරට හදරල නෑ. සාරාංශයක් විදිහට) හැම දෙයක්ම එකිනෙකට සාපේක්ශයි කියලා.
    ade me relativity one na ne bn AL goda daanna,onna physics special wage karanna innwanm owa hithana eka aulk na,:rolleyes: