..::A/L 2010::..

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    A\L වලට නම් සාපේක්ෂතාවාදේ ඔනේ නෑ. හොදට විභාගේ කරල එන්නකො Campus.
    එතකොට ඔවා ගැන හොදට ඉගෙන ගන්න පුලුවන්
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    organic thamai :baffled: mata mulu chemistry ekkama epa wenawa :dull: anith eka oya p block wage ewa amathaka wenawane tika kalekin mata witharada manda

    S,P,D walata hoda short note ekak hada ganna,,,,
    e e sanyoga wala patawal walinma nam liya ganna
    satiyakata serayak hodata balanna
    ethakota aulak nethi wei...
    Organic nam padam karannama wenawa..
    hodata pariwarthana karanna...
    ethkota sanyoga pilibada hoda awaboidayak lebei..
    oyata pariwartana one nam mata PM ekak danna mama ewannam...
    step by step idiriyata yana kramawath ewa set ekak..
    tawa one aya innawanan kiyanna...
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    hari... onna magen prashnayak....yaluwane.. katada matakayen DUSRAWEETAWA PILIBADA පොයිසෝල් sameekaranaya oppukaranna puluwan???
    (Physics)

    A\Lවලට ඕක් ඔප්පු කරන්න තියනවද? ඕක ඔප්පු කරන්න අනුකලනය, අවකලනය එහෙම කරල නටන්ඩ ඕනැනේ..??
    මාන විශ්ලේෂනයෙන් නම් ඔප්පු කරන්න දෙන්න පුලුවන්.
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    A\Lවලට ඕක් ඔප්පු කරන්න තියනවද? ඕක ඔප්පු කරන්න අනුකලනය, අවකලනය එහෙම කරල නටන්ඩ ඕනැනේ..??
    මාන විශ්ලේෂනයෙන් නම් ඔප්පු කරන්න දෙන්න පුලුවන්.

    mama kouweth ehema tama...
    mana wishleshanayen tama oppukirima physics wala kiyala denne...