A/L accounts help

dggs

Member
Apr 21, 2012
158
4
0
මට කියපන් මචන් දන්න කෙනෙක් අධි අඩමාන ණය වෙන්කිරිමක් කොහොමද ලාභාලාභා ගිණුමේ සටහන් කරන්නේ කියලා, සර්ලා දෙනෙක් කියනවා වියදමක් විධියට දානවලු . ආදායමක් විධියට දානවලු. කොකද මචන් හරි
 

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    adhi adamana naya wen kirima adayamak washayen dannat puluwan
    nethnam bolnaya walin adu karala viyadam walata dannat puluwan

    2kama hari a unata viyadam walata dana aka thamai godak hari mkada adamana naya kiyanne wiyadamak wiyadamak adu una kiyala adyamakata dana aka ginim karana pratipatti ullahganaya wenawa

    viyadam walata dana aka hari
    arehema dennmat wardak ne 2katama lakunu denwa
     
    • Like
    Reactions: dggs