A/L Applied Maths Help

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    287kvv6.jpg


    Mchan meka kohomada ban hadanne??
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png


    Bට ලැබෙන ආවේගෙ lcos(theta)
    Dට ලැබෙන ආවේගෙ lsin(theta)
    Cට ලැබෙන්න ඕනෙ එතකොට අර දෙකේ වර්ග වල එකතුවේ මූලය නේද ? :eek:
    ඔහොම දාල හදලබලපං ලස්සනට කැපිල සුළුවෙලා උත්තර එනවනං හරි ඇති :baffled: :baffled:
    toiya ට pm එකක් දාල අහපං ඌ දන්නව :lol: :lol:
    ඌට phd එකකුත් තියෙනවලු කලනයට :baffled: :baffled: