A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

Vimukthika

Member
Mar 14, 2023
6
4
3
Superb.Scholarship එකත් හම්බුනාද? මෙච්චර ඉක්මනට යන්න හම්බුන එකම වටිනව.QIB එකේ service හොඳයි වගේ
ඔව් ඇත්තටම ගොඩක් හොඳයි. QIB Campus එකේ Dr.Asela තමයි අපිට කථා කරේ. එයා අපිට දැනගන්න අවශ්‍ය සියළුම විස්තර හරිම පැහැදිලිව කියල දුන්නා. Dr.Asela phone number එකත් දුන්නා අවශ්‍ය වෙලාවට විස්තර දැනගන්න.