a/l certificate එක online ගෙන්නන්න පුලුවන්ද?

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    a/l certificate එක online ගෙන්නන්න පුලුවන්ද? ඒක ආයේ ඉස්කෝලෙන් සයින් කර ගන්න ඕනෙද? එන්ට කොච්චර දවස් යනවද ස
     
    • Like
    Reactions: Rumeshzoysa

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    යකෝ නිකමට වගේ ගූගල් එකේ සර්ච් කලානම් හොයාගන්න පුළුවන් .....කමක් නෑ ,
    මේ ලින්ක් එකට පලයන් ,
    https://certificate.doenets.lk/

    ඕකෙන් ගෙදරටම ගෙන්නා ගන්න පුළුවන්. මට සති 2න් ආවා.
    ඕනේ නම් කෙලින්ම Foreign Ministry එකට යවලා, එතනින් foreign ministry certificate එක ගන්නත් පුළුවන් .
     
    Last edited: