A/L Certificate

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Wenama A/L certificate ekak Ganna oneda ban student yaddi wena ratakata? mokakda process eka?
    ඔව්. ඔයා විභාග දෙපාර්තමෙන්තුවට ගිහින් ඉල්ලුම් කරන්න විදේශයක් සදහා දෙන සහතිකය නිකුත් කරන්න කියලා. එතනට සල්ලි ගෙවන්න.
    නමුත් ඔයාට එතනින් දෙන්නේ නැ.

    ඔයා පසුදා (හෝ එයාලා කියන දිනයකදි) කොලඹ කොටුවේ විදේශ අමත්‍යංශයේ කන්සියුලර් එකට යන්න ඕනා. එතනින් සිල් එකපු සහතිකය ගන්න පුලුවන්.

    විභාග අංකය දන්නවානම් වැඩේ ඉක්මන්. නමුත් මේදවස්වල විදේශ අමත්‍යංශයේ තියන අධික තදබදය නිසාකල් යන්න පුලුවන් සහතිකය ලැ⁣⁣බෙන්න
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඔව්. ඔයා විභාග දෙපාර්තමෙන්තුවට ගිහින් ඉල්ලුම් කරන්න විදේශයක් සදහා දෙන සහතිකය නිකුත් කරන්න කියලා. එතනට සල්ලි ගෙවන්න.
    නමුත් ඔයාට එතනින් දෙන්නේ නැ.

    ඔයා පසුදා (හෝ එයාලා කියන දිනයකදි) කොලඹ කොටුවේ විදේශ අමත්‍යංශයේ කන්සියුලර් එකට යන්න ඕනා. එතනින් සිල් එකපු සහතිකය ගන්න පුලුවන්.

    විභාග අංකය දන්නවානම් වැඩේ ඉක්මන්. නමුත් මේදවස්වල විදේශ අමත්‍යංශයේ තියන අධික තදබදය නිසාකල් යන්න පුලුවන් සහතිකය ලැ⁣⁣බෙන්න
    Anke dan nattan one month yanawa kyala mage yaluwk ta.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    ඔව්. ඔයා විභාග දෙපාර්තමෙන්තුවට ගිහින් ඉල්ලුම් කරන්න විදේශයක් සදහා දෙන සහතිකය නිකුත් කරන්න කියලා. එතනට සල්ලි ගෙවන්න.
    නමුත් ඔයාට එතනින් දෙන්නේ නැ.

    ඔයා පසුදා (හෝ එයාලා කියන දිනයකදි) කොලඹ කොටුවේ විදේශ අමත්‍යංශයේ කන්සියුලර් එකට යන්න ඕනා. එතනින් සිල් එකපු සහතිකය ගන්න පුලුවන්.

    විභාග අංකය දන්නවානම් වැඩේ ඉක්මන්. නමුත් මේදවස්වල විදේශ අමත්‍යංශයේ තියන අධික තදබදය නිසාකල් යන්න පුලුවන් සහතිකය ලැ⁣⁣බෙන්න
    Ado Thanks ban. Koheda ban Collect karaganna thana tiyenne Foreign ministry eke? appointment danna puluwanda?