විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්න කහ පාට A/L Certificate එක online ගෙන්න ගන්න පුළුවන්ද? පුළුවන් නම් කරන විදිය කියන්නකෝ.