A/L certificate

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Puluwan man hithanne 1911 ekata call ekak deela ahala balanna:)
    Certify karanna Principal, Grama Niladhari, JP, Government staff(Salary limit ekak thiyenava) kattiyata puluvan :)
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Eheta gihin form ekak thiyenawa eka purawala Salli gewwama ganna puluwan, rata yana ayata ehema ganna eke nm Ethanin ma athsan karala denne
     
    • Like
    Reactions: Persius

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක ගන්න විභාග දෙපර්තම්නේතුවට යන්න ඕනේ. ඔතන ඕනේ කාරණේ හැටියට තමයි ඕක දෙන්නේ. පිටරට යනවා නං එතනින් කියනවා කොටුවේ විදේශ කටයුතු එකේ කොන්සියුලර් එකේ ඕක සීල් කරලා දෙනවා ට්‍රාන්ස්ක්රිප්ට් එකක් හැටියට. මම අරගත්තේ ගොඩක් කල් දැන් කොහොමද දන්නේ නෑ? හැබැයි දවසක් දෙකක් කට්ට කන්න ඕනේ වැඩක්. දන්නවනේ අපේ රටේ ඕවා කරගන්න ලේසි නෑ. :no:
     
    ow meka lankawane :):cool: Thanks bro
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ මේ හැම මගුලක්ම කරගන්න කොළඹ දුවන එක නවත්තන්න ඕනේ බන්. මිනිස්සු නිකන් රස්තියාදු වෙනවා දවස ගානේ. හැම පළාතකම ප්‍රාදේශීය සභා හරි මොකෙන් හරි මේ අමාත්‍යංශ වල ශාකාවක් දාලා මේ වැඩ ටික දවස් දෙක තුනක් ඇතුලත කරගන්න පුළුවන් විදියක් හදන්න ඕනේ. දැන් මේ වැඩ වලට කාලේ හොඳටම වැඩි ගියා. :no::no:
     
    Aniwaren bn lankawa diunu unanam kiyala hitthenwa me wage prashna awama:dull:
     
    Last edited:

    frankenstine

    Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    machanla matath OL result certificate eka ganna one.OL index no eka nam nehe.AL index no eka nam thiyanawa.index no eka nethuwa ganna widihak nedda?