A/L Chemistry

ubeysinghe

Member
May 29, 2008
87
1
0
Colombo, Sri Lanka
උසස් පෙළ රසායන විද්‍යාවේ අවර්තිතා වගුව පාඩම් කර ගන්න කවියක් තියෙනවා නේද දන්නා ව නම් කවුරු හරි එක මෙතන පොස්ට් කරන්න කෝ.
මුළු අවර්තිත වගුවේම කවිය තියෙනවා නම් හොදයි.
:)
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාත් එකපාරක් කවියකින් පාඩම් කරන් හැදුවා
    ඒත් වැඩේ කචල් බන්
    කවිය පාඩම් කරනවට වඩා හොන්දයි
    වගුව පාඩම් කරන එක කියලා හිතුනා

    මම නම් කාණ්ඩ අනුව තමයි මතක තියාගන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ane kollo..... kaviyata vada lesi ekama paadam karanava. oke s, p d godu wena venama 3 parak liyapan pothaka. mathaken liyanna try karapan paam hitinava nikamma
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    s,p,d ගොනු අනුව මතක තියාගනින් බං. ඒක ලේසි
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan prashna karana liyana tharamata eka ibema oluwata yanwa habai. Hema welema eka eka balala purudu wunama prashenaka ahana ewa ibena ennwa oluwata meka methana thiyene kiyala.
     
    Nov 29, 2012
    73
    14
    0
    elakiri.com
    හ හා
    හි හී
    ලියන්න
    බැරිනම්
    බත්
    කාපන්
    නැත්නම්
    ඔලුව
    ෆලනවා
    නියනෙන්
    සෝමා
    මගේ
    අල්ල
    සි

    සනසන්න
    කෙල්ල
    ආදර
    කටුබැද්ද
    කැම්පස්




    මේක කවියක්ද බන් :shocked::shocked::shocked:
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Dannam machan AL karala aurudu 7k vitara... mathaka vidiata kiannam.

    Hi He Little Benny Bonakota kanakota naanakota oyage alla sipa sanasapan kelle adaren.... ayyo ban mathaka ne machan sorry :(
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මොකටද වගුවම පාඩම් කරන්නේ?? exam එකට අවර්තිතා වගුවම දෙනවා.. අවශ්‍ය ටික විතරක් මතක තියා ගන්න. මට ටිකක් මතකයි.

    2 කාන්ඩේ
    බෙනි මගේ කෑල්ල සරත් බැන්ඳ රහසින්.

    3 කාන්ඩේ
    බකමුනු ඇලිස්ගේ ගමේ ඉන්දියන් ටෙලිවිෂන්

    4 කාන්ඩේ
    කබල් සිල්වාගේ ගෙදර ටින් ලෙඩා

    5 කාන්ඩේ
    නපුරු ප්‍රසන්න ආශාව සිඹී බියෙන්.

    6 කාන්ඩේ
    O S සේරම තියෙන්නේ පොළොවේ

    එච්චරයි මතක.

    සක්‍රියතා ශ්‍රේණියට,
    ලයින් කලේ කැත නංගිට මගේ අල්ල මැදින් තුනක් ක්රෝමි යකඩ කඩල කොට නංගිට ටින් ලෙඩින් කෝපා මකර සිල්වාගේ පාර්ට්ස් රත්තරන්. (ඔකේ මැද හරියට H එන්න ඕන)

    ඔය ටිකට ගැලපෙන විදියට මුල ද්‍රව්‍ය ටික සෙට් කර ගනින් කොල්ලෝ.....

    මෙන්න මේ thread 1ත් වැදගත් වෙයි...

    http://www.elakiri.com/forum/showthread.php?t=588439
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    s, p, d ගොනු අනුව මතක තියා ගන්න මල්ලි කවි පාඩම් කරන්න ගියාම අවුල. මොකෝ පේපර් එකේ ප්‍රශ්න එන්නෙ ගොනුවලින් මිසක් රැන්ඩම්ලි තැනින් තැන නෙවේ නෙ. ඉතින් ඔයා කවිය පාඩම් කරොත් ඔයාට ඒක කොල වල ලිය ලිය ගොනු හොයන්න වෙනවා ඒක කචල් මම නම් කියන්නෙ
     

    ubeysinghe

    Member
    May 29, 2008
    87
    1
    0
    Colombo, Sri Lanka
    මොකටද වගුවම පාඩම් කරන්නේ?? exam එකට අවර්තිතා වගුවම දෙනවා.. අවශ්‍ය ටික විතරක් මතක තියා ගන්න. මට ටිකක් මතකයි.

    2 කාන්ඩේ
    බෙනි මගේ කෑල්ල සරත් බැන්ඳ රහසින්.

    3 කාන්ඩේ
    බකමුනු ඇලිස්ගේ ගමේ ඉන්දියන් ටෙලිවිෂන්

    4 කාන්ඩේ
    කබල් සිල්වාගේ ගෙදර ටින් ලෙඩා

    5 කාන්ඩේ
    නපුරු ප්‍රසන්න ආශාව සිඹී බියෙන්.

    6 කාන්ඩේ
    O S සේරම තියෙන්නේ පොළොවේ

    එච්චරයි මතක.

    සක්‍රියතා ශ්‍රේණියට,
    ලයින් කලේ කැත නංගිට මගේ අල්ල මැදින් තුනක් ක්රෝමි යකඩ කඩල කොට නංගිට ටින් ලෙඩින් කෝපා මකර සිල්වාගේ පාර්ට්ස් රත්තරන්. (ඔකේ මැද හරියට H එන්න ඕන)

    ඔය ටිකට ගැලපෙන විදියට මුල ද්‍රව්‍ය ටික සෙට් කර ගනින් කොල්ලෝ.....

    මෙන්න මේ thread 1ත් වැදගත් වෙයි...

    http://www.elakiri.com/forum/showthread.php?t=588439

    ela ela machan
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    hai hui liyanna barinam beri bath kaapan nathnam oluwa palai niyanen,soma mage all simbala paya sodala cloriene athullapan kalu kaalle

    hau hee lithi berali boro caba night oxi floro niso magee alu silika posal cloro atha potas kaawa

    ඔන්න මතො මෙ දෙකෙන්ම පුලුවන්,රෙප් දීපල්ලා මචන්ලා හැමොටම වටියි කියලයි දෙන්නේ