A/L class patta bn

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    අමිල සර් & අනුරාධ සර්, ඔය සර්ල දෙන්න කොරෝන කාලෙ ඔන්ලයින් ක්ලාස් වලින් ප්‍රසිද්ධ උනේ. දැන් ක්ලාස් දෙකේම ප්‍රධාන නගර වල අනික් සර්ලට වඩා ලමයි ඉන්නවලු.
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,128
    113
    අමිල සර් & අනුරාධ සර්, ඔය සර්ල දෙන්න කොරෝන කාලෙ ඔන්ලයින් ක්ලාස් වලින් ප්‍රසිද්ධ උනේ. දැන් ක්ලාස් දෙකේම ප්‍රධාන නගර වල අනික් සර්ලට වඩා ලමයි ඉන්නවලු.
    tax payers ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    1:04 :lol:

    අමිල සර් & අනුරාධ සර්, ඔය සර්ල දෙන්න කොරෝන කාලෙ ඔන්ලයින් ක්ලාස් වලින් ප්‍රසිද්ධ උනේ. දැන් ක්ලාස් දෙකේම ප්‍රධාන නගර වල අනික් සර්ලට වඩා ලමයි ඉන්නවලු.
    ඔය ඩබල නන් කෙල්ලොන්ට චාටු කතා කියල ගෙන්නගන්න ටයිප් තමා. මමත් වීඩියෝ දෙක තුනක් දැක්ක.
    ------ Post added on Sep 20, 2023 at 2:51 PM