Freecodecamp එකේ දැන් Chemistry උගන්නනවා කියපන්කෝ



ඒක නෙවේ බං. සිරාවටම A/L වලට දැන් පොඩි එවුන්, සල්ලි වියදම් කරන් Class යන්නේ ඇයි බං. හරිහමන් සර් කෙනෙක් එක පාඩමකට මේ වගේ එක වීඩියෝ එකක් ගානේ හොදට Theory ටිකයි සිරා ගණන් ටිකකුයි හදලා දානවනම් ඒ ඇතිනෙහ්. අවුරුදු 5-6 කට පස්සේ Syllabus වෙනස් වුණාම, තව වීඩියෝ එකක් දානවා. Syllabus වෙනස් වුණත් බොහොම පොඩ්ඩයිනෙහ් වෙනස් වෙන්නෙත්.
අනික Paper එකකට තියෙන්නේ එකම Structure එක නිසා, අවුරුදු 10-20ක Past Papers ටික හරියට කරානම් හොදටම ඇති. ඒකත් ඕනනම් වීඩියෝ කරලා දාන්න පුලුවන්. ඔය ලොකුවට කරන පන්ති වලත් දෙවිදියකට උගන්වන්නේ නැහැනේ. එකම දේ තමයි අවුරුදු 10ක් 20ක් තිස්සේ කරන්නේ.
2000,3000 අතින් අරන් Card දෙනවා වගේ ආතල් එකක් ඕවල නෑ. අනික කොහේ තියෙන සල්ලිද බදු ගෙවන්න 