A/L Classes for 2018 Batch

Sayuranga

Member
Jun 13, 2015
23
3
0
යාලුවනේ මට සමිත රත්නායක සර්ගෙ 2018 A/L Batch එකට Physics classes පටන්ගන්නෙ කවදද කියලා හොයලා දෙන්නකො...:oo::oo::oo:
දිනයයි වෙලාවයි හොයලා දෙන්න පුලුවන්නම් ලොකු HELP එකක්..
:):):)
 
Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    මේ බදාදා ගම්පහ එක තියෙනවා 7.30 විතර. කෝකටත් ණැනික් එකට කෝල් එකක් දීලා බලපන්. සමිත සර් හොදයි බන්. උගන්වන එක හොදට උගන්වනවා.
     
    Sayuranga

    Member
    Jun 13, 2015
    23
    3
    0
    මේ බදාදා ගම්පහ එක තියෙනවා 7.30 විතර. කෝකටත් ණැනික් එකට කෝල් එකක් දීලා බලපන්. සමිත සර් හොදයි බන්. උගන්වන එක හොදට උගන්වනවා.

    Thnx Aiya... Mn Nugegoda yanna kiyal beluwe..
    Rep ++++