A/L exam එකට උදව්වක් 🤨

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද A/l Japanese subject එක ගැන videos එහෙම පිළිවෙලට කරන කෙනෙක් yt එකේ.Literature පැත්ත එහෙම හොඳට කරන කෙනෙක්
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සිපීකිං රීඩිං එහෙමත් තියනවද වෙන වෙනම විභාගෙට ඕකේ දන්නෙ නැති හින්දා අහන්නේ

    බම්ප්
     
    • Like
    Reactions: Ryan08

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    සිපීකිං රීඩිං එහෙමත් තියනවද වෙන වෙනම විභාගෙට ඕකේ දන්නෙ නැති හින්දා අහන්නේ

    බම්ප්
    A/l වලට නැහැ.Jlpt වලට listening තියෙනවා පේපර් එක එක්ක...speaking,reading කියලා වෙනම නැහැ.