Books Reselling

Khonshu

Well-known member
  • Apr 28, 2022
    352
    458
    63
    Egypt
    Pastpaper books, A/L O/L educational books, NIE books වගේ resale කරන process එක වෙන්නෙ කොහොමද කියල දන්න කවුරුහරි ඉන්නවද? මේව wholesale ගන්න විදිය ගැන දන්නවද?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    ඒ ඒ පොත් වලට අදාළ Publisher (sarasavi/ NIE/ Gunasena/ Godage... etc) කන්ටක් කරන්න. මරදානට ගියොත් ගොඩක් Publishers ල එක දවසින් හමුවෙලා කතා කරගන්න පුළුවන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,561
    15,117
    113
    New Zealand
    මරදානට ගිහින් කතා කරපන්. NIE බ්‍රාන්ච් එක තියෙන්නේ විද්‍යෝදය පිරිවෙනේ. අනිත් ඒවා ටික ආනන් දේ කිට්ටුව තියෙන්නෙ