මචන්... මේ පාර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් කරන යාළුවො ඉන්නවද?? අනුමාන ප්‍රශ්ණ පත්‍ර මොනවහරි තියෙනවනම් අප්ලෝඩ් කරන්න පුළුවන්ද මචන්?? ඉස්කෝලවල එහෙම දුන්න නේද පලාත් වලට අදාලව පේපර්ස්?? ඒව තියෙනවනම් ඒව හරි කමක්නෑ දාන්න.. රෙප් දෙනව හැමෝටම..
මට ඕනි සබ්ජෙක්ට්ස්නම් වෙන්නෙ
මට ඕනි සබ්ජෙක්ට්ස්නම් වෙන්නෙ
- දේශපාලන විද්‍යාව
- කෘෂි විද්‍යාව සහ
- තර්ක ශාස්ත්‍රය

