ganan gan na epaMamath fail.!! Ane manda.. Epa wenawa..
monawa karannada wena de balagena kala beela innawa...![]()


you must have a planayet karanna nam idea 1k ne
2011 exam karanna time den madi
it side 1 petten monawa hari karanawa

aaye parak karanawamama nam pass una aurudu 4kata kalin...dan degree ekath pass
![]()


ela elaඕක fail උනා කියල උබලගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ බන්. උබලටත් අනිත් උන වගේ ගොඩක් දුර යන්න තියනවා. පුලුවන්නම් අයෙ පාරක් කරන්න උත්සහ කරපන්. මොකද ඔහොම වෙන ගොඩක් උන් දෙවැනි පාර හොදට ගොඩ යනවා. මොකද උබලා දැන් ඔකේ දුක තේරෙන නිසා බැහැල කරන්න පුළුවන් මචෝ. අනිත් දේ අනිත් උන් කරන දේ කරන්න යන්න එපා බන්. ඒ රැල්ලට යන්නේ නැතුව තමන් ආස දේ කරපන් එතකොට තමයි එක හොදට කරන්න පුළුවන්.
Anyway wish ur future
you must have a plan
if you want to study something go ahead
good luck![]()