A/L FaiL අය කවුද?

joinandearn

Member
Dec 7, 2010
263
43
0
ඔයාලා ඊළගට මොකද කරන්නෙ?

(Mama nam pass !! 2B 1A in bio !!)
 
Last edited:

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඕක fail උනා කියල උබලගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ බන්. උබලටත් අනිත් උන වගේ ගොඩක් දුර යන්න තියනවා. පුලුවන්නම් අයෙ පාරක් කරන්න උත්සහ කරපන්. මොකද ඔහොම වෙන ගොඩක් උන් දෙවැනි පාර හොදට ගොඩ යනවා. මොකද උබලා දැන් ඔකේ දුක තේරෙන නිසා බැහැල කරන්න පුළුවන් මචෝ. අනිත් දේ අනිත් උන් කරන දේ කරන්න යන්න එපා බන්. ඒ රැල්ලට යන්නේ නැතුව තමන් ආස දේ කරපන් එතකොට තමයි එක හොදට කරන්න පුළුවන්.
    Anyway wish ur future
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    A/L කියන්නේ ජීවිතේවත් ජීවිතේ කියන්නේ A/L වත් නෙමේ නේ..........

    Fail නං අයිත් කරන්න.... A/L නැතුවත් ඉස්සරහට යන්න ඕනේ තරන් ක්‍රම තියනවා....

    :yes: :yes: :yes:

    මම නං A/L කලේ 2007 දී....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    දුක් වෙන්න එපා ජිවිතෙ ඔහොම තමයි
    ගොඩදාගත්තා නොගත්තා කියලා ලොකු වෙනසක් නැ
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    ela ela