A/L Iසම්බන්ධ Help එකක් ඕනේ!

Hansa13

Member
Jan 26, 2013
562
30
0
A/L Iසම්බන්ධ Help එකක් ඕනේ!

:confused: 2013 අලුතින් A/L වලට ආපු තාක්ෂණික විෂය ධාරාව ගැන මට විස්තර ටිකක් දැනගන්න ඕනේ. මොනවාද එකේ තියෙන විෂයන්, campus එහෙම කොහොමද, මොන වගේ පැතිවලටද යන්න පුළුවන් වගේ ඒවා.. දන්නා අය උදව් කරන්න. ලොකු උදව්වක්!
 
  • Like
Reactions: hancok