A/L ICT උදව්වක්

forgotten94

Member
Nov 7, 2018
11
0
0
A/L ICT ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්නකෝ මොනවගේ දේවල් ද බලන්න ඕනේ class යන්නම ඕනෙද නැතුව ගොඩ දාගන්න ක්‍රමයක් කියන්නකෝ මම 2019 A/L කරන්නේ
 

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මාලබේ අවට ඉන්නවා නම් ගොඩ දාල දෙන්නම්.. මැසේජ් එකක් එවන්න මල්ලි
     

    STBS300

    Member
    Jan 25, 2018
    28
    7
    3
    al ict potak tiyenawa s witanage kiyala kenekge. eka hodai. habai karunu wadi. pass papers study karanna. IOT gana godak hitanna epa. loku ewwa eken ahan ne. css, php balagathtoth hodai. structured eke ahanna puluwan. 2b ekata karanna hitan inna prashna toran ewwata wadiyen focus karanna. me padam tika focus karanna.
    Python Programming + PHP
    HTML + CSS
    DBMS (Specially ER Modelling)
    E-Commerce + New Trends (AI and Agent Tech.) + IOT
    SSADM (Specially DFDs & Other Diagrams)
    Networking