A/L ICT ගොඩදාගන්න උදව්

required_01

Junior member
  • Nov 7, 2018
    8
    0
    18
    A/L ICT ගොඩදාගන්න උදව්

    මම මීට කලින් ICT කරලා නැ 2019 එකට ආයේ ලියන්න හදන්නේ මට A/L ICT එකට S එකක් ගත්තානම් හොදටම ඇති class යන්නේ නැතුව මේ මාස 7 ට පුළුවන් වෙයිද S එහෙකට යන්න ?


    A/L ICT කරපු අය උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද මේක ගොඩ දාගන්න කරන්න ඕනේ මොනවද කියලා
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පරණ මෙම්බර් කෙනෙක් නම් උදව් කරමි. එත් අලුත් නිසා උදව් කල නොහැක
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පරණ මෙම්බර් කෙනෙක් නම් උදව් කරමි. එත් අලුත් නිසා උදව් කල නොහැක

    ඒ මොකද බන් ඒ හැමෝම අලුත් වෙලා තමයි පරණ වෙන්නේ