මොනාවත් හරිනොගියොත් ඒක තමා කරන්න වෙන්නෙlamayawa hadaganna kiyapan hutta
මේක තමයි කොරන්ඩ වෙන්නේ. මතකද ටික කාලෙකට කලින්, ළමයෙක් කෝච්චියේ දාල ගියපු සින් එක. අන්තිමට ලංකාවම කෙස් එක දැනගෙන තමයි නතර උනේ. ලමයවත් හදාගන්න එකඟ උනා උන් දෙන්න.lamayawa hadaganna kiyapan hutta
ඒක ඇත්ත ඉතින්. මම මිනියක් මැරුවත් මාත් හදන්නෙ හැංගිල බේරෙන්න මිසක් ගිහින් බාරවෙන්න නෙමෙයි. ඒත් ඒකෙන් කියවෙන් නෑ මිනීමරන එක හරි හෝ මිනීමරන එක නීතිගත කරන්න ඕනෙ කියල. සම්පූර්ණ වැරැද්දට මම වගකියන්න ඕනෙ.කතාව ඇත්ත මමත් එතිකලි ඕකට කැමති නෑ. හැබැයි රියැලිටි එක ඉස්සරහ දොරට තට්ටුකලාම එතික්ස් පෑලදොරින් පැනල යනව බං
ඉන්නව බං මමත් දන්න දෙතුන් දෙනෙක් කරා. සමහර උං කරපුතැන කියන්නෙ නෑ. සමහර උං කීවත් කරපු උන් නවත්තලා.
------ Post added on Mar 24, 2025 at 11:39 AM
ඒ කෙනාගෙ නම්බර් එක මට දාන්න. ඒක පරිස්සමට කරන vog කෙනෙක් ගැන කියන්නම්. එයා ගාවට යන්න කියන්නලංකාවෙ නීතිය අනුව ඇබෝෂන් කරන්න බෑ තහනම්නෙ. මමත් ඇත්තටම මේ නීතියට පක්ෂව තමා හිටියෙ. හැබැයි ප්‍රශ්නය තමන්ගෙ වෙනකම් පිලිතුර දාර්ශනිකයි කියනව වගේ මගේ මතයත් වෙනස්වුනේ
මම දන්න කොල්ලෙක් ලගකදි අකරතැබ්බයක් කරගත්තට පස්සෙ. මූ කෝල් එකක් ගහල කියනව අයියෙ මාර සීන් එක කෙල්ල ප්‍රෙග්නට් මොකද කරන්නෙ කියල.
මූටයි කෙල්ලටයි ඒතරම් වයසකුත් නෑ. අනික මූ ලගදි රට යන්න ඉන්නෙ. ඉතින් මමත් එතික්ස් පැත්තක තියල වැඩේ ගොඩදාගන්න ක්‍රම හෙව්ව. දන්න දන්න උන්ට කෝල් ගැහුව. හැමෝම එක එක ඒව කීවට හරියට ඇබෝෂන් පිල් එකක් ගන්න තැනක් එකෙක්වත් දන්නෑ. Mifepristone සහ Misoprostol කියන දෙකම ගන්න ඕන වැඩේ හරියට වෙන්න. ලංකාවෙ තියෙන්නෙ only Misoprostol කියල තමා මම හොයපු දේවල් එක්ක තේරුනේ. womenonweb.org සයිට් එකෙන් නම් හරියට බෙහෙත එනව. ඒත් කස්ටම් නවත්තයිද හරි වෙලාවට එයිද දෙයියො තමා දන්නෙ. ලංකාවෙ මේක කරගන්න තැනක් තවම අරුන්ට හොයාගන්න බැරි වුනා දැන් ගිණිගොඩක වගේ ඉන්නෙ.
ඉඉතින් මට උඹලට කියන්න තියෙන්නෙ තොප්පි දාලම සෙස් කරපල්ල පොස්ටිනෝ මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඊටත් මම දැන් හිතනව ඇබෝෂන් යම් සීමවක් ඇතුලෙ හරි නීතිගත කරන්න ඕන.
gedra un sadaranai ehenan.eliyta giya gamn badu harine
රට ගිහින් කරන් 200k වත් යනවනෙ එච්චර සල්ලි නෑ බං උන්ට. ගෙවල්වලට හොරෙන් 20 ගනන් මුල උන් කොහොමද ඕව කරන්නෙ. ඌ කියන විදිහට කෙල්ලට තනියම ක්ලාස් එකකටවත් යන්න දීල තියෙන්නෙ ලගකදි ඉඳන්.
------ Post added on Mar 24, 2025 at 10:52 AM
indarayage thread ekak thibba poddak balahn.utath ohoma ekak wela thibbaඋඹේ යාලුවට කැරි ටික හලාගන්නෙ නැතුව ගෑනියෙක්ට හුකන්න බැරි වෙච්ච පලියට දැන් අපි ඔක්කොම පැත්තක දාල දඩි බිඩි ගාල abortion නීතිගත කරන්න ඕනේද.ඉඉතින් මට උඹලට කියන්න තියෙන්නෙ තොප්පි දාලම සෙස් කරපල්ල පොස්ටිනෝ මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඊටත් මම දැන් හිතනව ඇබෝෂන් යම් සීමවක් ඇතුලෙ හරි නීතිගත කරන්න ඕන.
Vog කෙනෙක් හම්බවෙලා මචං . වැඩේ හරිඒ කෙනාගෙ නම්බර් එක මට දාන්න. ඒක පරිස්සමට කරන vog කෙනෙක් ගැන කියන්නම්. එයා ගාවට යන්න කියන්න
respectඒ කෙනාගෙ නම්බර් එක මට දාන්න. ඒක පරිස්සමට කරන vog කෙනෙක් ගැන කියන්නම්. එයා ගාවට යන්න කියන්න
Vog කෙනෙක් හම්බවෙලා මචං . වැඩේ හරි.

මේකනම් ඔය ප්‍රසිද්ධ specialist ලා සද්ද නැතුව කරනවනේHambenna inna lamayage medical complications thiyenawa kiyala early diagnose karoth, abortion allow karanna ona.
කරන අය ඉන්නව නේද? ගාල්ල කුරුණෑගල මීගමුව වගේ පැතිවල කරනව . කොහොමත් ටුවරිසම් වැඩි පැතිවල ඕව තියෙනව. අප්‍රසිද්ධ ප්‍රසිද්ධ රහස්.Vog la ewa karanawada bn?
ලංකාවෙ නීතිය අනුව ඇබෝෂන් කරන්න බෑ තහනම්නෙ. මමත් ඇත්තටම මේ නීතියට පක්ෂව තමා හිටියෙ. හැබැයි ප්‍රශ්නය තමන්ගෙ වෙනකම් පිලිතුර දාර්ශනිකයි කියනව වගේ මගේ මතයත් වෙනස්වුනේ