A/L ICT සහ එතනින් ඔබ්බට
මචන්ලා මට දැනගන්න ඕනේ මම A/L වලට Chemistry වෙනුවට ICT Subject එක කරොත් එතනින් එහාට Higher Education Career එක මොන වගේ වෙයිද? මම දැනට මේ අවුරුද්දේ සාමාන්‍ය විදියට Maths වලින් Exam එක කරනව (with Chemistry)...මම ඉස්සෙල්ලා මෙ සැරේ පුලුවන් උපරිමයෙන් කරලා Results ටික බලල තමයි තීරනය කරන්නේ. A/L ICT කරොත් Engineering යන්න බැහැ නේද??? ඒත් Computer Science Degree එකක් කරන්න පුලුවන් නේද Results හොඳ නම්??? මොරටුව IT Faculty එකට යන්න පුලුවන්ද A/L ICT කරල ? (With Maths and Physics)..තව මොනවද යන්න පුලුවන්/බැරි Faculties??? මට Engineering වලට කියලා මහා ලොකු කැමැත්තක් නැහැ. එත් Computer Science වලට නම් ආසයි.. BIT or BCS වගෙ Course එකක් කරොත් ලන්කාවෙ Job Opportunities කොහොමද??? ප්‍රශ්නේ දිග වැඩි වුනා නම් සමාවන්න..
මම එලකිරි එකෙ පොස්ට්ස් කියවනව ගොඩක් වෙලාවට, ඒත් පොස්ට්ස් නම් දැමෙන්නෙම නැහැ වගෙ..

උදව්වක් විදියට පුලුවන් නම් Bump එකක්වත් දාගෙන යන්න.

Last edited:
e nisa puluwan tharam try karapan internal mokak hari ekakata pana ganna..
mama issella A/L karanawa...saamaanyayen BIT wage external degrees karayi kiyala jobs adu wenna hethuwak naha neda?? (internal nowana nisaaa) hadisiyewath mata 2nd shy ekak karanna wunoth (ehema nowewa kiyala praarthana karanawa), mata A/L ICT awurudden goda daaganna puluwan wei neda??? Field eke demand eka wadi computer science walatada naththan IT walatada???