A/L ICT HELP

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    machan la mata mewata uttra ganne komada kiyla kipnko
    kano map eke wardi eka hoyagnne komada


    thawa python wla +,-,%, / piliwala mokakda machna

    ex 10*5-4/5%7= wage ewa

    thawa router ekaky swich ekey pradana kaarya mokakda ? me deken sambnda karana network wla wenasa mokakda?






    14841332218_036be70e53_z.jpg
    15027943115_a4df5139fb_z.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    python wla +,-,%, / piliwala mokakda machna ex 10*5-4/5%7= wage ewa
    වැඩිම බල අනු පිලිවෙලින් මෙහෙමයි
    * හා /
    හා %
    + හා -

    10*5-4/5%7 මේකට උත්තරේ 49.2
    එක හැදෙන්නේ
    මුලින්
    10*5 = 50
    දෙවනුව
    4/5 = 0.8
    තුන්වෙනියට
    0.8%7 = 0.8
    අවසානයට 50 - 0.8 = 49.2

    Router
    පේ‍්‍රෂකයා හා ග‍්‍රාහකයා අතර සම්බන්ධතාවය ඇති කරන මාර්ගයක් සොයා ගැනීම සහ දත්ත බහලූ එක් ජාලයක සිට තවත් ජාලයකට යොමු කිරීම


    switch
    මේ වෙත ලැබෙන දත්ත අනෙක් පසට යොමු කරන්නේ, එම දත්තවලට අදාළ ග‍්‍රාහක ලිපිනය අනෙක් පස ජාලයේ තියනවනම් විතරයි

    රව්ටර් එක සම්බන්ධ කරන්නේ වෙනස් අයිපී ක්ලාස් තියන ජාල දෙකක් සම්බන්ධ කරන්න. ඉන්ටනෙට් හා ලෑන් එකක් වගේ. ස්විච් නම් තනිජාලයක තමයි බාවිතා කරන්නේ. හබ් එක වෙනුවට දැන් යොදාගන්නේ ස්විච්

    14841332218_036be70e53_z.jpg

    මේකට උත්තරේ 2 ක
    මේකට ඔක්කොම සිම්බල් ටික හොදට බලලා මතක තියාගන්න
    15027943115_a4df5139fb_z.jpg

    මේකට උත්තරේ 3 ක
    උත්තරේ ගන්නේ කොලම් හෙඩර් සහ රෝව් හෙඩර් වල අංක තියන පිලිවෙලින්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    160px-Data-flow-diagram-notation.svg.png



    net eke thinne memane
    මේකයි අපේ රටේ විභාගෙට දෙන සිම්බල් නෙවෙයි සමහර ක්ලාස් කරන ගුරුවරු උගන්වන්නේ. කස්ටිය නෙට් එකෙන් ඇහිද ගන්නවා. ඔයා මම දෙන මේ රූපේ දකුණු පැත්තේ තියන සිම්බල් ටික විතරක් බලාගන්න
    dfd-symbols.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ithin macn eke ahnne waradi ekane
    මෙහෙමයි සීන් එක කොළම් වලයි රෝවලයි තියන ඉලක්කම් පිළිවෙල වෙනස් වුනාට කමක් නෑ. නමුත් වගුව හදනකොට යාබද තීරුවල හා පේලි වල වෙනස තියෙන්න ඕනේ බිට් එකක් වෙන විදිහට. ඒ අනුව ඕකේ දෙවෙනි පේළියේ තියන 00 කියන එකයි තුන්වැනි පේලියේ තියන 11 කියන එකයි අතර බිට් දෙකක වෙනසක් තියනවා. වැරැද්ද තියන්නේ එතන.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    15027943115_a4df5139fb_z.jpg

    1 st eka balapan
    01 00 10 11 ---> තීන්නේ
    1 --> 0 වෙලා තීන්නේ ඊළඟ step එකේදි red වලින් තින එක change වෙන්නේ නැහැ green එක change වෙන්නේ අයෙත් ඊළඟ එකේදී red එක change වෙන්නේ .


    attachment.php
     

    Attachments

    • 15027943115_a4df5139fb_z.jpg
      15027943115_a4df5139fb_z.jpg
      93.6 KB · Views: 60
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    15027943115_a4df5139fb_z.jpg

    1 st eka balapan
    01 00 10 11 ---> තීන්නේ
    1 --> 0 වෙලා තීන්නේ ඊළඟ step එකේදි red වලින් තින එක change වෙන්නේ නැහැ green එක change වෙන්නේ අයෙත් ඊළඟ එකේදී red එක change වෙන්නේ .


    attachment.php
    ඕක මතක තියාගන්න ලේසිම ක්‍රමේ තමයි කිසියම් තැනක ඇති අගයක්, ඊට පෙර හෝ පසුව ඇති අගයෙන් වෙනස් වෙන්න පුලුවන් එක අංකයකින් විතරයි කියන කාරනය අවබෝධ කර ගන්න එක.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    15027943115_a4df5139fb_z.jpg

    1 st eka balapan
    01 00 10 11 ---> තීන්නේ
    1 --> 0 වෙලා තීන්නේ ඊළඟ step එකේදි red වලින් තින එක change වෙන්නේ නැහැ green එක change වෙන්නේ අයෙත් ඊළඟ එකේදී red එක change වෙන්නේ .


    attachment.php

    ඕක මතක තියාගන්න ලේසිම ක්‍රමේ තමයි කිසියම් තැනක ඇති අගයක්, ඊට පෙර හෝ පසුව ඇති අගයෙන් වෙනස් වෙන්න පුලුවන් එක අංකයකින් විතරයි කියන කාරනය අවබෝධ කර ගන්න එක.

    thankz macnla mara case 1k ne mr tom ge widiha lezi thnkz dennatama