මචන්ලා A/L ICT වල තියෙන්නේ python 2 ද ? python 3 ද ?
python 2 එකයි python 3 එකෙයි ගොඩක් වෙනස්කම් තියෙනවා නෙ.
ex :- 3/2 = 1 (python 2)
3/2 = 1.5 (python 3)
python 2 එකයි python 3 එකෙයි ගොඩක් වෙනස්කම් තියෙනවා නෙ.
ex :- 3/2 = 1 (python 2)
3/2 = 1.5 (python 3)
Last edited:


කව්ද මෙහෙම කියන සර්. තියන අට මගලේ මොකද්ද කියලා සර්ට කියන්න බැරි නම් වෙන ක්ලාස් එකකට යන එක රිසාල්ට් වලට හොද වෙයි. පේපර් හදන මිනිස්සුත් කියන්නේ පයිතන් 3.2 (හෝ 3 නේ උප සංස්කරණයක්) පාවිච්චි කරන්න කියලා.


