A/L ICT python

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මචන්ලා A/L ICT වල තියෙන්නේ python 2 ද ? python 3 ද ?
    python 2 එකයි python 3 එකෙයි ගොඩක් වෙනස්කම් තියෙනවා නෙ.

    ex :- 3/2 = 1 (python 2)
    3/2 = 1.5 (python 3)
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    AL වලට තියෙන්නෙ python 2.7 වර්ෂන් එක.
    3 පොයින්ට් ගණන් ඒවා යූස් කරන්න එපා කිව්වා සර්.
    මොනවද අටමගලයක් තියෙනවා කිව්වා ඒවල.
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :no: කව්ද මෙහෙම කියන සර්. තියන අට මගලේ මොකද්ද කියලා සර්ට කියන්න බැරි නම් වෙන ක්ලාස් එකකට යන එක රිසාල්ට් වලට හොද වෙයි. පේපර් හදන මිනිස්සුත් කියන්නේ පයිතන් 3.2 (හෝ 3 නේ උප සංස්කරණයක්) පාවිච්චි කරන්න කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙකෙන්ම ලිව්වෑකි පේපර් බලන උන් දෙකේම ගහල බලනව එකක වැරදි නං අනිකෙ හරි නං ලකුණු දේ :yes: :yes:
    එක පේලියක් 2.7න් ලියල අනික් පේලිය 3න් ලියන්න බෑ ලියනවනං ඔක්කොම එකකිං ලියපං කෝකටත් දෙනව :yes: :yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    :no: කව්ද මෙහෙම කියන සර්. තියන අට මගලේ මොකද්ද කියලා සර්ට කියන්න බැරි නම් වෙන ක්ලාස් එකකට යන එක රිසාල්ට් වලට හොද වෙයි. පේපර් හදන මිනිස්සුත් කියන්නේ පයිතන් 3.2 (හෝ 3 නේ උප සංස්කරණයක්) පාවිච්චි කරන්න කියලා.

    අනේ මන්දා මචෝ.. කෝඩින් වල අවුලක් කියල කිව්වෙ. හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. :(:( අපිට 2.7න් කලේ. අවුලක් යය්ද බන් සිරාවටම.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    දෙකෙන්ම ලිව්වෑකි පේපර් බලන උන් දෙකේම ගහල බලනව එකක වැරදි නං අනිකෙ හරි නං ලකුණු දේ :yes: :yes:
    එක පේලියක් 2.7න් ලියල අනික් පේලිය 3න් ලියන්න බෑ ලියනවනං ඔක්කොම එකකිං ලියපං කෝකටත් දෙනව :yes: :yes:

    අම්මෝ ඇති යන්තං. තව මාස කීපයය්නෙ. ඕකත් 2.7න් කරනවා ගිය සැරවල වගේම. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්දා මචෝ.. කෝඩින් වල අවුලක් කියල කිව්වෙ. හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. :(:( අපිට 2.7න් කලේ. අවුලක් යය්ද බන් සිරාවටම.

    නෑ අව්ලක් නෑ. :)
    අටමගලයක් තියෙනවා කිව්වා කියපු නිසා ගුරුතුමාගේ දැනුම ගැන සාධාරන සැකයක් මතු උනා. ඒකයි වෙන ක්ලාස් එකකට යන්න කිව්වේ. ඒක අව්ලක් නෑ. තමන් අවධානයෙන් ඉන්නව නම් හරි. හොදට පහුගිය අව්රුදු වල පාස්පේපස් ටික කරලා මොඩ්ල් පේපස් 10 ක් විතර කරන්න. ඔක්කොම හඑි යයි.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    නෑ අව්ලක් නෑ. :)
    අටමගලයක් තියෙනවා කිව්වා කියපු නිසා ගුරුතුමාගේ දැනුම ගැන සාධාරන සැකයක් මතු උනා. ඒකයි වෙන ක්ලාස් එකකට යන්න කිව්වේ. ඒක අව්ලක් නෑ. තමන් අවධානයෙන් ඉන්නව නම් හරි. හොදට පහුගිය අව්රුදු වල පාස්පේපස් ටික කරලා මොඩ්ල් පේපස් 10 ක් විතර කරන්න. ඔක්කොම හඑි යයි.

    තෑන්ක්ස් මචං..
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    නෑ අව්ලක් නෑ. :)
    අටමගලයක් තියෙනවා කිව්වා කියපු නිසා ගුරුතුමාගේ දැනුම ගැන සාධාරන සැකයක් මතු උනා. ඒකයි වෙන ක්ලාස් එකකට යන්න කිව්වේ. ඒක අව්ලක් නෑ. තමන් අවධානයෙන් ඉන්නව නම් හරි. හොදට පහුගිය අව්රුදු වල පාස්පේපස් ටික කරලා මොඩ්ල් පේපස් 10 ක් විතර කරන්න. ඔක්කොම හඑි යයි.

    mr. tom oya thama AL da?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    දෙකෙන්ම ලිව්වෑකි පේපර් බලන උන් දෙකේම ගහල බලනව එකක වැරදි නං අනිකෙ හරි නං ලකුණු දේ :yes: :yes:
    එක පේලියක් 2.7න් ලියල අනික් පේලිය 3න් ලියන්න බෑ ලියනවනං ඔක්කොම එකකිං ලියපං කෝකටත් දෙනව :yes: :yes:
    එහෙම කරොත් නම් හොඳයි :):)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    සඳමල් විතානගේ කියලා ict උගන්වන බුවෙක් ඉන්නේ , පොර ගාවට පන්ති යන කොල්ලෙක්ගෙන් අහල බැලුවාඋන්ට කියලා තියෙන්නේ python 3 කියලා , මේ පාර ලංකවේ පලවෙනියත් උගේ පන්ති ආපු එකෙක් ලු :cool:,