A/L karapu...

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචංලා ඒ ලෙවල් බයෝ වලින් කරලා පාස් වෙච්ච කෙනෙක්ට බයෝ වලට සම්බන්ධව කරන්න පුලුවන් courses මොනවද තියෙන්නේ???දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ තැන එක්කම.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    1.open university -B.sc botzny or chemistry)
    2.ICAM- institute fd chemistry -rajagriya

    3.India university danwa B.tec kiyala degree ekak-Mysoor university colombo 4(infont of esoft)


    mage view eka....


    pluwan nam agri hare local uni: try karapan..owata wada piliganimak athi..lankawen yana hadana plan nam ,dama playan
     
    Last edited:
    • Like
    Reactions: heshi32

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: heshi32

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් හොඳම වැඩේ වහාම UGC එකෙන් ගහන පොත ගනින්...ඕන හොඳ පොත් කඩේක තියෙනවා නෙ
    මමනම් කරන්නේ architecture...මමත් bio කරලා තමයි ආවේ
     
    • Like
    Reactions: heshi32