මේ පාර අපේ දන්නා කියන අයගේ A/L results දැකල අපේ නංගිටත් ලබන පාර A / L සැහෙන හොඳට කරන්න ආසාවක් ඇති වෙලා තියෙන්නේ..
ඒ වැඩේට ඔගොල්ලන්ගේනුත් පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා..
දන්නා දන්නා කට්ටිය මට හොඳ mathematics පොත් ටිකක් recommend කරනවද A / L වලට හොඳ ගණන් එහෙම තියෙන? IIT-JEE පොතක් නම් තියෙනවා. වෙන ඒ වගේ පොත් නැද්ද දන්නා?
මන් අහල තියෙනවා india වල class XI කියන්නේ අපේ A / L වලට සමාන syllabus එකක් තියෙන්නේ කියල?
මම හිතනවා මේකෙන් share වෙන දේවල් අනිත් අයටත් වැදගත් වෙයි කියල...
ස්තූති in advanced..
උදව්වක් හැටියට බම්ප් එකක් වත් දාල යන්න පුලුවන්ම් පින්

Last edited: