A/L Pass Job එකක් හොයන අය ඉන්නවනම් CV එකක් PM කරන්න

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    A/L Pass Job එකක් හොයන අය ඉන්නවනම් CV එකක් PM කරන්න

    A/L Pass Job එකක් හොයන අය ඉන්නවනම් CV එකක් PM කරන්න

    Night Shift කරන්න පුළුවන් වෙන්න ඕන

    Trainees ගන්නේ

    experience අවශ්‍ය නැත
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    A/L Pass Job එකක් හොයන අය ඉන්නවනම් CV එකක් PM කරන්න

    Night Shift කරන්න පුළුවන් වෙන්න ඕන

    Trainees ගන්නේ

    experience අවශ්‍ය නැත

    Night Shift යන්න එපෝ. අඩුම ලක්ශයක්වත් දෙනවනම් OK. ඇදුම,ගැස්ට්‍රයිටිස්,පීනස ඔක්කොම free හම්බවෙනවා. රජෙක් වුනත් වැඩක් නෑ ලෙඩෙක් වුනොත් අත්දැකීමෙන් කියන්නේ :angry::angry::angry: