A/L Physics Class Help

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
මම A/L s කලේ 2008... සොලාගේ ක්ලාස් එකේ පට්ට ආතල් ගත්තේ අපි ඒ දවස් වල ....

උගෙන් අහපන් ළමයි හදන්න ගිහිල්ල ( Wife එක්ක ) අන්තිම දවසේ මුළු ක්ලාස් එක ඉස්සරහම පට්ට කවියකින් රජ ආතල් එකක් දුන්න නේද කියල...???

උබට ඕනේ නම් මම ඒ කවිය දෙන්නම් උබට.... :P

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    matath pussallewa allanne na dan yanne Sunil Mendis sir lagata. eyagenam awlak na mata allala yanawa try karala balahan. Louvre eke clz thiyenawa.

    machang Mama Sunil mendis sir gana ahala thiyenawa!! macahng ee sirge neda giya awurudde Island 1st eya gawa neda!! machang mata sunil mendis sir gana kiyanawada????/ ee sir Sakya eketh class karanawa!! e sir hodata ugan nanawada?? kawuru wage ugann nanawa kiyala kiyanna barida?/Ex- badde wage!!! machang mama 2weni class eka maru kare!! ai maru karoth gedarin banun thama!! help ekak denna!!
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113

    mama phy6 clz eka more than 6 times maaru kala mata fit ekata wadune Mendis sir wa. ehema kenekwa kiyanna ba machan Mendis sir ugannanne amuthuma style ekakata. matanam eka hondata allala yanawa. yep Sakya eketh karanawa and Louvre eke thiyenne Group clz eke kohomath less than 50 students thamai. kohomath mendis sir mass ekatath 100+ ganne na.
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    මම A/L s කලේ 2008... සොලාගේ ක්ලාස් එකේ පට්ට ආතල් ගත්තේ අපි ඒ දවස් වල ....

    උගෙන් අහපන් ළමයි හදන්න ගිහිල්ල ( Wife එක්ක ) අන්තිම දවසේ මුළු ක්ලාස් එක ඉස්සරහම පට්ට කවියකින් රජ ආතල් එකක් දුන්න නේද කියල...???

    උබට ඕනේ නම් මම ඒ කවිය දෙන්නම් උබට.... :P

    Machang sola nang fatta macahng katha karala wadak naha..e wagema dial ekak hitiyoth mata Physics walata maxxa!!
    Anika heta mata solage class 7am - 6.30PM pissu hadenawa.eth u ugan naddi ahan inna hithenawa,,

    how pus? if not nilantha jayasuriya k machan
    Pus is Really pussak bang!! Nilantha sir kohida ugan nane???details podak!!:yes:
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    mama phy6 clz eka more than 6 times maaru kala mata fit ekata wadune Mendis sir wa. ehema kenekwa kiyanna ba machan Mendis sir ugannanne amuthuma style ekakata. matanam eka hondata allala yanawa. yep Sakya eketh karanawa and Louvre eke thiyenne Group clz eke kohomath less than 50 students thamai. kohomath mendis sir mass ekatath 100+ ganne na.

    machang sunil mendi sir ela neda ehenang!! machang mama ehenang ee sir gana podak detail thawa hoya gena e sir gawata yanawa!! thx for da info!!:yes::yes:
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මචන්ග්ලා මට පොඩි උඩව්වක් ඔනේ.මට කොලම්බ අවට,විශෙශයෙන් නුගෙගොඩ හරි දෙහිවල, බම්බලපිටිය වගෙ තැනක Physic උගන්වන හොද සර් කෙනෙක් ගෙ නමක් කියනවද??Mass Class එකක් තමා හොයන්නෙ,Group Class අව්ලක් නැහැ.වැඩිය ලමයි නැති.

    වැඩියෙන්ම ඔනෙ පට්ටටම උගන්වන සර් කෙනෙක්.මම Physics වලට මෙ අවුරුදෙ මුලදි අර නුගෙගොඩ Sasip එකෙ අඉති සර් ගාවට ගියා.(නම දාන එක හොදනැනෙ ):yes::yes: එ සර් හරි යන්නෙ නැහැ.බයිලා:angry::angry: ගහානවා වැඩි.එප වෙනවා.දැන් තව සර් කෙනෙක් ගවට යනවා නුගෙගොඩ Acme Institute එකෙ. එ සර්ත් ටිකක් කම්මැලි.:rolleyes::rolleyes:

    මට කියනවද A/L Maths,Science කරපු අය්යලා අක්කලා, පට්ටටම Physics උගන්වන සර් කෙනෙක්. හරියට Chemistry ප්‍රසන්න බද්දෙවිතාන,හරි Combined Maths සොලා වගෙ සර් කෙනෙක්.
    Plzz Help ලොකු උඩව්වක් වේයි.
    ;);)

    Maths wala panadure nam innawa machan chandana sir.
    nugegoda nam ithin hoda sir kenekta nirosh chaminda thamai. praja gawata nam yanna epa machan. melo rahak naha
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මල්ලියො මම A/L පටන්ගන්න කලින් ගොඩාක් පන්ති වලට ගිහින් බලුව... මටනම් Physics වලට වුනේ පුස්සැල්ල සර් තමයි....

    ආයෙ ඉතින් ලොවෙත් නැ...

    නියමෙට Theory කියල දීල, හොද ගනන් ටිකක් කරනව..... කොටින්ම Physics පොවනව....

    Nugegoda rotery

    ;);););););););)
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Hmmmmmmm

    Maths wala panadure nam innawa machan chandana sir.
    nugegoda nam ithin hoda sir kenekta nirosh chaminda thamai. praja gawata nam yanna epa machan. melo rahak naha
    elazz machang thanks for da info!!
    මල්ලියො මම A/L පටන්ගන්න කලින් ගොඩාක් පන්ති වලට ගිහින් බලුව... මටනම් Physics වලට වුනේ පුස්සැල්ල සර් තමයි....

    ආයෙ ඉතින් ලොවෙත් නැ...

    නියමෙට Theory කියල දීල, හොද ගනන් ටිකක් කරනව..... කොටින්ම Physics පොවනව....

    Nugegoda rotery

    ;);););););););)
    elllaz mama pussa gawat gillki thamai giya mase ain une.. pussa baila gahanawa wadi bang.. but mata aith hitehi pussa gawatama yanna.. machang mata dana ganna one mecharai.. umba mona awuruddeda A/L kare.. seen eka kiyane me dwas wale rellak yanawa pussa syllasbu cover karrane nathiwa..A/L lanwela ude 5.30 idan hawasa 5 wemakan class karaluu. eka nang atha.. but mata pussa hodai seen eka kiyanne baila gaddi ninda yanawa.. mata thawa pussa gena details tikak kiyanwada. A/L lanwela monada pussa karanne!! plzz help
    mcn Galle wala :eek::eek:Badde:eek::eek: ganan ganneth neh bn
    Waruna Samarakoon kiyala sir kenek tama mehe koratama ugannanne
    ammata udu naaa!! badde nang kiwwe Galle walath prasdiiai kiyala pora.. but mona unath colombo apta nang badde thama!! badde patta bang..uge sakya class eke 4000k innawa!! elatama ugan nanawa!!thx for da info!!:yes:
     
    nidarsha91

    Well-known member
  • matanam maxaa

    Machan umba pussa gawatada yanne??? umba ewapu link eke pussa nahane bang!!:confused::confused:

    මෙහෙමයි එක එක උන් කියයි ,පුස්සැල්ලට අරක නෑ මේක නෑ කියලා .මොකද එතෙන්ට යනවට වඩා තමන් ලගට එනවටනේ කව්රුත් කැමති.සර්ගේ ඕපේ අපිට වැඩක නෑ .උබට වැඩ කරලා ගොඩ යන්ද ඕනේ නම සර් ලගට යමන්.
    නැත්තන් මෙහෙම හිතමු [උපකල්පන]
    උබට ටිකක් කරලා පාස් වෙන්ඩ ඕන කියල.ඒත් ඉතින් ඔතන තමා තැන.පන්තියේ හිටියත් ඇති.කොටින්ම පන්තියේ වැඩ ටිකම ඇති . මට කාටවත් කඩේ යන්ද ඕනේ නෑ .ඒත් උබට උනන්දුවක් තියෙන නිසානේ අහන්නේ .හොදට තීරණය කරලා හොද 1 යන්ද.හිත හිත නිකන් ඉන්ඩ එපා .මන කියන්නේ සිර හොදයි ෆිසික්ස් වලට.

    http://www.facebook.com/amithpussella?ref=ts

    උබට ටෝක් දිරවන්නේ නැත්තන් ඒ වෙලාවට ගානක් හරි තියරි 1ක් හරි බලාගනින්..........:):):)
     
    achang mage idea eka nang pussa gawata yanna!! tham mama mage hitha hadagena pussa gwata yanwa!! umbe udaw walata godak thanks!!

    mata kiyapan umbath pussa gawatada yanne?? mona batch ekeda??:):)