A/L PHYSICS................

thaririwi

Member
Jan 10, 2010
411
10
0
A/L 2012භෞතික විද්‍යාව

හ්ම්ම්ම්ම්....
ඔන්න මම අද තමා ElaKiri.Com එකේ Thread එකක් දාන්න යන්නෙ.. මීට කලින් එක දවසක් එකක් දැම්මා ඒක ට මක් වුනද කියල මම දන්නෑ.. හරි නිකන් වැල් බය්ලා ගහන්න ඔනා නෑනෙ. මම එකෙන්ම කතාවට බහින්නම් ….
:):):):):)

අහ්හ්හ්හ් එකටම මම කියන්න ඔනා මම මේ Thread එක දන්නෙ මට ලාබ ප්රයොජන තියාගෙන නෙමෙ.. මම වගෙ තව මචන්ල මචීල ඉන්නවනම් physics කෙල වෙච්ච එයාලට මුල ඉදන් physics ටික අල්ලන් ගිහිල්ලා 2012 විභාගෙ ගොඩ දා ගන්න තමය් මම මෙක දන්නෙ


මේකය් seen එක මම ඇවිල්ල 2012 A/L කරන පිස්සු කොල්ලෙක්. මම A/L කරන්න ආපු මුල් දවස් වල ඉදලම කලේ පිස්සු කෙලින එක. හබැය් කෙලපු පිස්සුවකුත් නැ කරපු වැඩකුත් නැ අන්තිමට.. දැන් ඔන්න කොල්ල දැන් වැඩක් පලක් කරනවා. මම ඉතින් ඔය PHYSICS වලට නුගේගොඩ තියන තරම් clzz වලට ගියා.
ම්හ්හ්හ්හ්
ඔක්කොම එක දවසය්.. එහෙම නැත්නම් feezz ගෙවලනම් මාසෙම යනවා. අපරාදෙනෙ feezz ටික. අන්තිමට campus බුලට් ඉන්නෙ individual classes එන.. එහෙම 2 නෙක් ගෙන්න ගත්තා ඒත් වැඩක් නැ. පස්සෙ scholeka සර් කෙනෙක්වත් ගෙන්න ගත්තා එයත් හරි ගියෙ නැ.. ඊට පස්සෙ තම මගෙ ජීවිතෙ ඉස්ට දෙවතව වගෙ මගේ පිනකට professional individual classes කරන සර් කෙනෙක් සෙට් වුනෙ. දැන් එ සර් සෙට් වෙලා මාස 1 ක් 2ක් වෙනවා.

[COLOR="DimGray"එයා මට ගුරුත්වාකර්ශන ක්ශේත්ර වල ඉදන් පටන් ගත්තා. මට ඉතින් physics වල මුල පාඩම් ටික සෙට් වෙල නැනෙ ඒ කියන්නෙ
ඒකක හා මාන
යාන්ත්ර විද්යාව
සරල අනුවර්තීය චලිතය
දොලන හ තරන්ග
ආලොකය
තාපය
කියන ටික. ඒක නිසා ඒ සර් මටය් මම වගෙම තව මුල පාඩම් සෙට් වෙල නැති තව ලමයෙක්ටය් මුල ඉදන් theory class එකක් පටන් ගත්තා. පටන් ගත්තේ ඊයෙ. එ කියන්න සෙනසුරදා උදේ. දැන් කට්ටියට තෙරෙනවනෙ මම කියන්නෙ හදන්නෙ මොකක් ද කියලා.
][/COLOR][/SIZE]

:lol::lol::lol::lol:[SIZE="6"]හරි දැන් ඔයලට තියෙන්නෙ
මම වගෙ PHYSICS ඇන ගත්ත අය ඉන්නවනම් එ කියන්න ඔයාලගෙ යාලුවො ආයෙත් 2 පාරට A/L කරන අය නන්ගිල මල්ලිලා එහෙම නැත්නම් A/L කරන දුවල පුතාල ඉන්නවනම් මෙ CLASS එකට සෙට් කරන එක තමා.
Class 1 තියෙන්නෙ නම් පොඩ්ඩක් අතුලට වෙන්න එ කියන්නෙ,
නුගෙගොඩ-> ගම්සභා හන්දියෙන් 117 bus root එකෙ නුගෙගොඩ පැත්තට හැරිල 150m විතර යනකොට සුභද්රාරාමය කියන claas කරන තැන සෙනසුරදා 7.30 ඉදන් 12.30 විතර වෙනකන්.


මචන්ලා තව මාස 7 තියෙන්නෙ මම වගෙ මෙහෙම ගියොත් faild වෙන මට්ටමක ඉන්න එහෙම නැත්නම් s ගන්න මට්ටමක ඉන්න අයට තම මෙ clazz එක වටින්නෙ එ ගොල්ලනට මුලදි අතපසු වෙච්ච theory ටික මෙ clazz එකෙන් ගොඩ දා ගන්න පුලුවන් හබැය් තමන් තනියෙන් මහන්සි වෙල වැඩ කරන තරමට තමා පුතෙ result එක සෙට් වෙන්නෙ.
හපො එහෙනම් දැන් ඔය ඇති කෙටුව.. එන කෙනෙක් එන්න දන්න අය ඉන්නවනම් කියන්න.වැඩි විස්තර මෙ number එකට call කරල අහගන්න..

0776116714- තරිදු
:):):):):):)


[COLOR="Blue"අය්යෝ කියන්න අමතක වුනනේ මේ සතියෙ clazz නිවාඩු. මොකද දෙසම්බර් මසේ 25-31 වෙනකන් සුභද්‍රාරාමය වහලා. අයෙත් ඊලග සතියේ එ කියන්නෙ ජනවාරි 7 තම clazz[FONT="Arial Black"] එක සෙට් වෙන්නෙ එන කෙනෙක් ඉන්නවනම් එදට එන්න. අනිත් අය දන්න කෙනෙක් ඉන්නවනම් එවන්න. එල එල ][/COLOR][/FONT]
 
Last edited:

thaririwi

Member
Jan 10, 2010
411
10
0
මෙ වැයම තනියෙන් බුදු වෙන්න නෙමේය්... මචන්ල මචීල වැඩ්ඩු කොතන ගියත් වැ ඩ කරනවා. මෙක සමාන්යෙන් වැඩ අල්ල ගන්න බැරි වුනු නමුත් ඩැන් වැඩ පටන් අරන් කරගෙන යන්න කමති අයටය්. මොකඩ මෙ වෙද්දි වලත් revision clazzz walath sir la ගොඩක් කරල thiyenne. meka thama last chance eka yes::yes::yes:


අනේ කට්ටියටම thankyou කිව්වා මාර සතුටක් තියෙන්නෙ ඔයලගෙ comment එකක් දක්කහම 1 thread එක නිස වෙන්න ඇති
:D:D:D
 
Last edited:

thaririwi

Member
Jan 10, 2010
411
10
0
අනේ කට්ටියටම thankyou කිව්වා මාර සතුටක් තියෙන්නෙ ඔයලගෙ comment එකක් දක්කහම 1 thread එක නිස වෙන්න ඇති:yes::yes::yes::yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif