A/L Physics

sdpp

Junior member
  • Nov 9, 2011
    123
    8
    18
    පුස්සැල්ල සර්ගේ දෝලන හා තරංග පොතක් download කර ගන්න තැනක් දන්නේ කවුද ?
     
    • Like
    Reactions: Sachith777

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම නම් පුස්සැල්ල සර්ගේ ක්ලාස් ගිහින් නැහැ බන්. ලඟ තියන කවුරු හරි පුලුවන් නම් ෆොටෝ ගහලා PDF කරලා දාපල්ලා හුඟක් උන්ට ප්‍රයෝජනවත් වෙයි. :)