අපේ ඥාති දුවෙක් මේපාර උපෙළ කරල art වලින් AABB තමයි රිසල්ට් එක Z එක නම් මට මතක නෑ. හම්බන්තොටින් කරල තියෙන්නේ. දිස්ත්‍රික් රෑන්ක් එක 249ලු. මෙයාට කැම්පස් යන්න පුලුවන් වෙයිද කොල්ලනේ?
හම්බන්තොටින් ආසන්න වශයෙන් ART වලින් කීයක් ගන්නවද?
අනිත් එක පීඨ යන්න අනිවාර්යයෙන් ENGLISH වලට S එකක් වත් තියෙන්න ඕන කියන්නේ ඇත්තද?
හම්බන්තොටින් ආසන්න වශයෙන් ART වලින් කීයක් ගන්නවද?
අනිත් එක පීඨ යන්න අනිවාර්යයෙන් ENGLISH වලට S එකක් වත් තියෙන්න ඕන කියන්නේ ඇත්තද?

Last edited: