උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.The results of the Advanced Level General Certificate of Education (GCE A/L) 2011 examination will be released by next Monday, Higher Education Minister S.B Dissanayake said.
anee api mehe baya wela dangaluwata SB ta wath sure nea machnsla oka ei kiyala.. ekane depaththatama nathi uththara denne... sooo best thing to do is just chillout and enjoy this december!! oka mea maase nam ena paatak nea wagee...
එදිනට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි
හොඳනම් s.b aiyyata rep+++ dapalla....
























