සිරාවටම මේකේ ඉන්න හුජ්ජ කොල්ලෝනේන්නම්.. කොහොම උනත් උඹල ඔක්කොටම කටක් ඇරලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්, අම්මල තාත්තලාගේ හිත් සතුටු කරන්න පුළුවන් ජාතියේ රිසාල්ට් ලැබේවා කියල ජීනියස් ප්‍රර්ථනා කරනවා.. :yes::yes::yes::yes::yes: