A/L results awa...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    මේ දරුවා කුමන රටක තම අනාගතය ගත කල යුතුද මැයෙන් වාක්‍ය 5ක රචනාවක් ලියන්න
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    Elama kollo ❤️ මුලින්ම අර හැන්කොකා කිව්ව විදිහට හොද රටක යුනි එකකට ෆුල් ස්කොල් එකක් ගන්න ට්‍රයි කරපන්. ඒක බැරි උනොත් මොරා ගිහින් CSE ම කරපන් කොහොමහරි. යුනි එකේ ෆස්ට් ඉයර් එකේ පිස්සු කෙලලා GPA අඩු වෙලා සිවිල්/ මැකෑනිකල් වගේ සිලෙක්ට් වෙන්න උනොත් වහකන්න වෙන්නෙ. ඒ හින්දා කොහොමහරි පලවෙනි අවුරුද්දෙ කට්ට කාගෙන වැඩ කරලා CSE ම යමන් 🔥
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,964
    4,535
    113
    දැන් ඉතින් ටික දවසකට කනක් ඇහිලා ඉන්න බැරිවෙයි
    මම class ගියේ නෑ එදා දවසේ දේවල් ඔක්කොම කරා
    ඊට පස්සෙ ඉස්කෝලේ කාලෙදී ජීවිතේට තමන්ගෙ නමවත් දන්නෙ නැති teachers ලාට principal ට වදී උනුත් ලැජ්ජ නැතුව හරියට උන් කලා වගේ Interview දෙයි😄😄

    Me para exam amaru athi. Mage zscore eka thibbe 2.1229. island rank 398. Ekama rank ekata zscore wadi wenawa kiyanne exam eka amarui
    උඹ CSE ද
    ------ Post added on Sep 5, 2023 at 6:50 AM
     
    • Haha
    Reactions: zid2021

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    ඕන එකක් කරපන් හැබැයි A3 කුත් දාලා මෝරාත් ගිහිල්ල සිවිල් කරනව වගේ ගොන් වැඩ නන් කරන්න එපා.
    Yes

    Salli hoyanna balagena Civil nam karanna epa asawak nathnam. mageth pera pinakata beruna oya magula karanne nathuwa, sinno kiyana ewa ahala karanna giya nam math ada gedara :baffled:

    AAA, AAB dala apu un innawa Job nathuwath gedarata wela inna

    Salli balagena nam karanna epa Civil. ape civil karpau hama ekama kiyanne Civil nam karanna epa kiyala

    Salli ona nam CSE, Tronic hodaiyi :yes: :yes:
     
    • Wow
    Reactions: elakiriaddict

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    193
    43
    Surge Global kiyanne startup, VC money tika spend karana eka oya karanne, growth eka kiyanna ba.

    WSO2 hiring freeze karala thiyenna. market eka dead.

    Sysco Lab kiyanne out source na ban. Texas vala un adu padiyata veda ganna hadapu ekak. eka WSO2 ekka compare karana ekath moda kamak.
    WSO2 eke hiring "freeze" kalata CSE eken me year eketh set ekak aran thibba. Lankawe godak software company "adu padiyata" wada ganna place thama. ewunata e adu padiya lankawe hatiyata sufficient enough.
     
    • Like
    Reactions: acryan

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,354
    2,923
    113
    මාතර
    අඩෝ සිරානේ. පට්ට රිසල්ට් එක :love: :love:
    ඊළඟට ගන්න decision ටික පරෙස්සමෙන් ගනින්.
    ජය වේවා !