A/L results awa...

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔව් මුන් ජන ගණත්වය නේ බලන්නේ ශිෂ්‍ය ගණත්වය නැතුව.
    හැබැයි මට මතක විදියට මේ ranks වලට අනුව රිසල්ට් ඉස්සරට වඩා හොදයි. ඉස්සර මෙරිට් අහුවෙන්නේ නැ එච්චර.
    Issara 40% all island.. 55% district population anuva.. 5% dushkara.. colombo science faculty hitapu godak aya gampahin livva nan medicine.. 😂😂
     
    • Like
    • Haha
    Reactions: zid2021 and dilann

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    උබටත් කරන්න තිබ්බ නිකන් ඉන්න එකේ. :baffled:
    මට ඉතිං එක පාඩමක් කරල අනිත් පාඩම කරනකොට කලින් පාඩම අමතක වෙනව :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    Issara 40% all island.. 55% district population anuva.. 5% dushkara.. colombo science faculty hitapu godak aya gampahin livva nan medicine.. 😂😂
    පුත්තලම් තමයි ආතල් ම .
    CCB ඉංජිනියරින් යනවා ඉස්සර. ඔය දිස්ත්‍රික් කෝට එකෙන්.

    මුගේ රිසල්ට් එක පට්ට. !!
    දැන් නම් මෙහෙ ඉංජිනියරින් වල එල්ලිලා ඉන්නේ නැතුව ඉක්මනට රට හරි ගිහින් ගේමක් ගහන්න පුලුවන් නම් හොදයි අරූ කිව්වා වගේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පුත්තලම් තමයි ආතල් ම .
    CCB ඉංජිනියරින් යනවා ඉස්සර. ඔය දිස්ත්‍රික් කෝට එකෙන්.

    මුගේ රිසල්ට් එක පට්ට. !!
    දැන් නම් මෙහෙ ඉංජිනියරින් වල එල්ලිලා ඉන්නේ නැතුව ඉක්මනට රට හරි ගිහින් ගේමක් ගහන්න පුලුවන් නම් හොදයි අරූ කිව්වා වගේ.
    Ov hebei district quota thibuna eka hondai.. man nan colombo.. magez ekenuth samahara district vala medicine yanna puluvan..
    me kollage result eka patta.. oya gana result ekak ganna iq/ dedication thiyenava kiyanne kolla kohe hitiyath goda yanava..
    First degree eka lankave karana eka hondai.. cost eka sahenna vadi anik rataval vala.. schols set unoth shape
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Yes

    Uba WS02, Sysco ungen ahaanna machan. onna mama surge ekee damma. unge echara padi na WS02, Sysco tharam danna widiyata

    View attachment 213780

    We're looking for engineers at Surge (lots of them!)
    Intern - 80,000 LKR/mo

    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    mage yaluwwo 5-6 innawa. dan Tech lead and Associate tech lead WSO2 and Sysco wala. unge tax withara 200,000-300000 LKR pannala yanawaa danna widiyata
    Surge Global kiyanne startup, VC money tika spend karana eka oya karanne, growth eka kiyanna ba.

    WSO2 hiring freeze karala thiyenna. market eka dead.

    Sysco Lab kiyanne out source na ban. Texas vala un adu padiyata veda ganna hadapu ekak. eka WSO2 ekka compare karana ekath moda kamak.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔව් මුන් ජන ගණත්වය නේ බලන්නේ ශිෂ්‍ය ගණත්වය නැතුව.
    හැබැයි මට මතක විදියට මේ ranks වලට අනුව රිසල්ට් ඉස්සරට වඩා හොදයි. ඉස්සර මෙරිට් අහුවෙන්නේ නැ එච්චර.
    Gampaha town eke eka honda boys school ekakui girls school ekakui thava kiribathgoda eka girls school ekakui thamai thibune mathaka vidiyata.. school 3i district ekatama😂😂 honda kivve results valin
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,495
    1
    14,579
    113
    රට යන්න අදහසක් තියනවනම්
    Engineering යනවනම්

    Acedamic Path - Pera
    UTS, University of Sydney
    Monash University , UniMelb
    PhD opportunities වැඩියි.
    4 years වලින් රට

    Job Path - Mora
    Electronics/Software තමයි ලේසි, ලංකාවෙ 4 years Experience ඕනෙ Work Visa ගන්න Aus.
    8 years වලින් රට
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    Gampaha town eke eka honda boys school ekakui girls school ekakui thava kiribathgoda eka girls school ekakui thamai thibune mathaka vidiyata.. school 3i district ekatama😂😂 honda kivve results valin
    බණ්ඩාරනායක ඉස්කෝල දෙකයි, මරිස්ටලා, මැසනඩ් , රත්නාවලී , තව කැලණිය/කිරිත්බත්ගොඩ පැත්තේ එකක්.. ඔය ටිකෙන් තමයි ඔක්කොම වගේ බෙදිලා යන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,311
    113
    එකමත් එක රටක
    Job Path - Mora
    Electronics/Software තමයි ලේසි, ලංකාවෙ 4 years Experience ඕනෙ Work Visa ගන්න Aus.
    8 years වලින් රට
    colombo cs ගියත් අවුලක් නෑ බන්. field එක sure එහෙම උනාම.

    මේකේ පලවෙනි semester එක ගොඩ දාන්න ඕනේ . දැන් තරගේ තව වැඩි ඇති.
    ඉස්සර නම් CSE / tronic සිලෙක්ට් උන් ගොඩක් හිටිය සිවිල්, ට්‍රික්ල් , මෙක්නිකල් විතරක් නෙවෙයි කෙමිකල් ත් ගිය..

    දැන් එහෙම උන් නැතුව ඇති.
     
    • Like
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ov hebei district quota thibuna eka hondai.. man nan colombo.. magez ekenuth samahara district vala medicine yanna puluvan..
    me kollage result eka patta.. oya gana result ekak ganna iq/ dedication thiyenava kiyanne kolla kohe hitiyath goda yanava..
    First degree eka lankave karana eka hondai.. cost eka sahenna vadi anik rataval vala.. schols set unoth shape
    Kohe hitiyath goda yanne na meemo hari thiirana gatte nattan. Man balapan muta wada rank aran anatha wuna heti hehehe

    colombo cs ගියත් අවුලක් නෑ බන්. field එක sure එහෙම උනාම.

    මේකේ පලවෙනි semester එක ගොඩ දාන්න ඕනේ . දැන් තරගේ තව වැඩි ඇති.
    ඉස්සර නම් CSE / tronic සිලෙක්ට් උන් ගොඩක් හිටිය සිවිල්, ට්‍රික්ල් , මෙක්නිකල් විතරක් නෙවෙයි කෙමිකල් ත් ගිය..

    දැන් එහෙම උන් නැතුව ඇති.
    Ow dan issara wage pahala ewata duwanne na. Man wage moda harak 30k withara civil awe CS daala. Mechanical chemical uth giya samahara pons la
    ------ Post added on Sep 4, 2023 at 7:16 PM

    රට යන්න අදහසක් තියනවනම්
    Engineering යනවනම්

    Acedamic Path - Pera
    UTS, University of Sydney
    Monash University , UniMelb
    PhD opportunities වැඩියි.
    4 years වලින් රට

    Job Path - Mora
    Electronics/Software තමයි ලේසි, ලංකාවෙ 4 years Experience ඕනෙ Work Visa ගන්න Aus.
    8 years වලින් රට
    Ita wada lesiyi Muta me result eka market karala aussi wala upadi kada uni tikata schol illala dammanam 100% schol ekak set karaganna bari na. Full scholarship ekaknam showmoney illanneth na. Wayasa 26 weddi citizen. 30 weddi gewal 4i
    ------ Post added on Sep 4, 2023 at 7:18 PM

    Surge Global kiyanne startup, VC money tika spend karana eka oya karanne, growth eka kiyanna ba.

    WSO2 hiring freeze karala thiyenna. market eka dead.

    Sysco Lab kiyanne out source na ban. Texas vala un adu padiyata veda ganna hadapu ekak. eka WSO2 ekka compare karana ekath moda kamak.
    E mokada. IT dead da. Foreign projects enawane
    ------ Post added on Sep 4, 2023 at 7:21 PM