A/L results awa...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,382
    7,686
    113
    කොල්ලා.. අවංකව මේ උඹේ නම්.. මම උඹට දණ ගහලා වඳිනවා.. එකෙන්ම... මල්ලී.. මෝරා ගිහින් බොක්කෙන්ම වැඩ කරපන්.. සොෆ්ට් වෙයාර් ඉන්ජෙක් වෙයන් සුපිරිම බුලට් එකක් වෙයන්.... කැම්පස් එකෙන් out වෙද්දිම ලක්ෂ 2 පැනලා පඩියකට පලයන් මල්ලි... GPA 4 දාපන් කොල්ලා... යුනි එකේ ආතල් එක බොක්කෙන්ම ගනින් මල්ලි... ඒ මිහිර විඳපන් මල්ලි.... අධ්‍යාපන කටයුතු හොඳින්ම කරන්න... මල්ලි මම බොක්කෙන්ම ඔයාට සුභ පතනවා... ❤️❤️❤️ උඹට දවසක මගේ කමෙන්ට් එක මතක් වෙයි.. උඹ සුපිරි වැඩ්ඩෙක්!! ජය වේවා කොල්ලෝ!!!
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    983
    682
    93
    Good luck bro! ජය වේවා.. හරි ආසයි ඒ වගේ රිසාල්ට් එකක් දකින්න.. මට ගන්න බැරි උන එකෙ..🎉
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Congratulations, bro!!!!
    Well Done Reaction GIF
     
    • Love
    Reactions: ChamodhK