![]()
hithapu ekata S ma aawa ban. hithan hithapu widihama aawa![]()
campus yanna nam ba ne...uba meke kellange tread balana wele , thawa padam karanam campus yanna thibba...( uba innema new artict an acter ekene
)![]()
hithapu ekata S ma aawa ban. hithan hithapu widihama aawa![]()
)campus yanna nam ba ne...uba meke kellange tread balana wele , thawa padam karanam campus yanna thibba...( uba innema new artict an acter ekene)







![]()
hithapu ekata S ma aawa ban. hithan hithapu widihama aawa![]()

මේ කතාව පොඩ්ඩක් සම්පූර්ණෙන් කියවල පොඩ්ඩක් හිතට ගනිල්ලා කොල්ලනේ !
සමහර විට මේකතාව උඹලගේ ජීතිතේ Turning point එකක් වෙන්නත් පුළුවන්
යකෝ වැඩේ කරන්න පුලුවන්නම් ඒ ලේවල්ද ඔලෙවල්ද අර ලේවල්ද මේ ලේවල්ද කියන එකෙන් ඇති වැඩක් නෑ. ඒ ලෙවල් ඉහලින්ම පාස් වෙච්ච පොතේගුරාල ලංකාවේ ඔනෙතරන් ඉන්නවා වැඩක් කරගන්න බැරුව..ඔය මොන ලෙවල් එක කොරත් මොන ඩිග්‍රිය කොරත් මොන කැම්පස් එකට ගිහින් ලොකු සීන් එකෙන් හිටියත්.අන්තිමට වැඩේ කරන්න බැරිනම් ඔය එක ලොකු සීන් එකකින් හිටියක් ඇතිවැඩක් නෑ.උඹ දන්නවද මචන් ලොකු කැම්පස් වල ලොකු ඩිග්රි කරලා තාමත් විසිදාහේ පඩියට වේලි වේලි ඉන්න හට පැනපු නකියොත් ඉන්නවා..උන්ට අර ලොකු නම ලොකු ඩිග්‍රිය කරා කියල තැන තැන කියා කියා ගියාට,මිනිස්සු උන්ට කන්න දෙන්නේ සල්ලි දෙන්නේ නෑනේ බන්.එලේවල් වලින් පස්සේ ලොකු නම තින ලොකු පම්පස් එකකට ගිනින් කොලු ලයින් එකෙන් ඉඳගෙන අන්තිමේදී පස්ස බිම ඇනගත්ත එඋන් කොච්චරනම් මේ සමාජේ ඉන්නවද ?
අදකාලේ ඉහලටම යන්න ඔය ලොකුනම් තියෙන සුදුසුකම් අවශ්‍යම නෑ.ටැලන්ට් එකයි වැදගත්ම දේ.
බලපන් මචන් සමහර එව්න් ඉන්නවා කට්ටිය එලේවල් පාස් වෙලා ලොකු කම්පුස් වලට යද්දී මේ නිකන් එස් දෙකක් විතර දාල පොඩි ජොබ් වලට ගිය එව්න් ඉන්නවා උන්ගේ යාලුවෝ කැම්පස් වලින් අව්ට් වෙලා ජොබ් එකට ගිහින් හා හා පුරා කියල පලවෙනි පඩිය ගනිද්දී මචන් අර එස් දෙක දාල පොඩි ජොබ් එකට ගිය එකා තමන්ගේම කියල Company එකකුත් ඕපන් කරලා ඉවරයි..
උඹ මචන් මොන ඩිග්‍රිය කරත් ජොබ් එකට ගිය දවසට උඹේ සහතිකේ චුට්ටක් බලල එක පැත්තකින් කියයි.ඊටපස්සේ බලයි උඹට වැඩේ හරියට කරන්න පුලුවන්ද කියල.සහතිකේ කොච්චර ලොකු උනත් උඹට එවෙලාවට දෙන වැඩේ කරන්න බැරිනම් උඹව උන්ට ඕන වෙන්නේ ණෑ මචන් ඔන්න ඕකයිඇත්තම තත්වේ.
මචන් ඔය එලේවල් ඕලෙවල් වල තින විෂයන් බිහිකරපු පුරෝගාමියො එකෙක්වත් ඔය එක ලෙවල් එකක්වත් පාස් වෙච්ච එව්න් නෙවේ..ඇල්බට් අයින්ස්ටයින්ලත්,නිව්ටන් ලා එදා ඔහොම හිතුවනම් මචන් අද උඹලට ආතල් එකේ පස්ස රත් වෙනකන් වාඩිවෙලා ලියන්න ඕලෙවල් එලේවල් තියෙයි එහෙනං.උන් ඔහොම හිතුවනම් අද අපි තාමත් ගල් දෙක අතුල්ල තුල්ල ඉඳියි මස් පුච්ච පුච්ච.අද අපේ ලංකාවට හේනේ වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ තමයි.මෙලෝ ඉතිහාසයක් නැති හොරිකඩ ජාතිවල එඋනුත් අද හඳට යද්දී අපි තාම කටවල් අරගෙන බලන් ඉන්නවා.කොරගන්න දෙයක් නැතිකමට අපි අපේ ජාතිය කියකිය උදම් අන අන ස්වයන් වින්දනයක යෙදෙනවා.ඔහොම හිතුවොත් හැමදාම හෙළුව වන වන ඉන්න තමයි වෙන්නේ මචන්.
මචන් කිසිම තරහකින් නෙවේ කියන්නේ ආදරෙන් කියන්නේ මචන්. ඕක වැරදි මතයක් වෙනස් කරගනින් කොල්ලො !
එලේවල් ෆේල් උනා කියල කිසි කෙනෙක් අධයිර්යමත් වෙන්න අවශ්‍ය නෑ කොල්ලනේ.එලේවල් පාස් වෙලා කැම්පස් යනවා කියන්නේ අද ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා හොඳ තැනකට යන්න තියන එක පාත් එකක් විතරත්..හොඳ තැනකට යන්න තින එකම පාත් එක ඕක නෙවේ..පාත් ඕන තරම් තිනවා වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ අදිෂ්ටානයයි විර්යයි ප්‍රක්ඥාවයි තමයි ප්‍රධාන වශයෙන්ම.එලේවල් ෆේල් උනානම් එකත් ජීවිතේට බ්ලේස් එකක් කරගනිල්ල.මොකද එලේවල් රිසල්ට් එකෙන් කැම්පස් සිලෙක් වෙනවා කියන්නේ පොඩි ලක් එකකුත් තියෙන්න ඕන එක වෙනම කතාවක් එකෙන් වැඩක් නෑ.හොඳට මොලේ කල්පනා කරලා විවුර්ත මනසින් හිතල තමන්ගේ පාත් එක හදාගනිල්ල.එතකොට ඉන්ජිනේරුවෙක් නෙවේ ඊට වඩා ගොඩක් එහා යන්න පුළුවන්.ඔය ඉන්ගජිනේරුව වෙනවා කියන එකයි දොස්තර වෙනවා කියන එකයි අද කාටෙල හරිම බොළඳ සිතුවිලි සමාජ සම්මුතියේ හැටියට ඕව ලොකු උනාට ඔය සම්මුතිය පස්සේ ඕනවට වඩා දුවන්නෙපා.තමන් සමාජය වෙන්න යන්නේ නැතුව තමන් තමන්ම වෙන්න උත්සාහ කරන්න.හොඳ සුපිරි Task එකක් කරනවා කියන එක හිතේතියාගන්න.මම මේ කියපු දේවල් වලින් ජිවිතේට දෙයක් ගන්න පුළුවන් කියල හිතෙනවනනම් ගන්න උත්සාහ කරන්න එච්චරායි.
එලේවල් පාස් වුනු ෆේල් වුනු සියල්ලන්ටම ජය වේවා !

![]()
hithapu ekata S ma aawa ban. hithan hithapu widihama aawa![]()
![]()
hithapu ekata S ma aawa ban. hithan hithapu widihama aawa![]()