A/L Results

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ඔය කොච්චර කිව්වත් එන්නෙ නෑ බන් නොවැම්බ්‍ර් අන්තිම වෙනකන්..

    ඔය නිකන් කතාවට කියන මිනිස්සු හිතන්නේ විභාග දෙපාර්තමේන්තුවට තියෙන්නෙ A/L, O/L & 5හේ විභාගෙ විතරයි කියලා.. උන්ට තියෙනවා අවුරුද්දට විභාග 400+ වඩා බලන්න.....
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඕක කලින් එනවා කියන්නෙ මට නං ගෙදරින් යන්න තියන දවස කිට්ටු වෙනවා කියන එක තමයි.:lol::P