A/L revision

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අනේ දැන්වත් දන්න එකෙක් කියපන්කො මෙන්න මේ sir ලගෙ revision class පටන් ගන්නෙ කවද්ද කියල.:(:(:(
    1.සොලා
    2.k සිරි විතානගේ
    3.සමිත රත්නායක

    ලොකු උදව්වක් මචන්ල.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එල...

    11.gif

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ දැන්වත් දන්න එකෙක් කියපන්කො මෙන්න මේ sir ලගෙ revision class පටන් ගන්නෙ කවද්ද කියල.:(:(:(
    1.සොලා
    2.k සිරි විතානගේ
    3.සමිත රත්නායක

    ලොකු උදව්වක් මචන්ල.....
    පුස්සැල්ල ගාවට පලයන් ඌගෙ ටියුට්ස් ටිකම ඇති උඹට ගොඩ දාගන්න... තව සමිතයගේ ෂෝර්ට් නොට් බුක්ස් ටික හොයාගනින්.... :baffled::baffled::baffled: උඹ කොහෙද ඉන්නේ? :oo:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පුස්සැල්ල ගාවට පලයන් ඌගෙ ටියුට්ස් ටිකම ඇති උඹට ගොඩ දාගන්න... තව සමිතයගේ ෂෝර්ට් නොට් බුක්ස් ටික හොයාගනින්.... :baffled::baffled::baffled: උඹ කොහෙද ඉන්නේ? :oo:

    ටියුට් හොඳ වුනාට පුස්ස ගාවට ගිහින් වැඩක් නෑ බං. තරහකරයෙක්ට වත් යන්න කියන්න එපා :no:
    සමිත නම් ආයිත් අහන්න දෙයක් නෑ සුප්පා
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අනේ දැන්වත් දන්න එකෙක් කියපන්කො මෙන්න මේ sir ලගෙ revision class පටන් ගන්නෙ කවද්ද කියල.:(:(:(
    1.සොලා
    2.k සිරි විතානගේ
    3.සමිත රත්නායක

    ලොකු උදව්වක් මචන්ල.....

    උඹ ඕක මෙතන අහනවට වඩා ලේසියිනෙ බං කෝල් එකක් දීලා ඇහුව නම්

    සමිත සර් - 0112418283
    සොලාගේ ක්ලාස් මේකට කොල් කරලා අහපං. මේ ලීඩ්ස් එක 0112199618
    කේසිරි 0112820095 (රොටරියේ no එක)

    මේ ටික නං ගත්තෙ නෙට් එකෙන්. වැඩ නැත්තං කියපං මචං
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පුස්සැල්ල ගාවට පලයන් ඌගෙ ටියුට්ස් ටිකම ඇති උඹට ගොඩ දාගන්න... තව සමිතයගේ ෂෝර්ට් නොට් බුක්ස් ටික හොයාගනින්.... :baffled::baffled::baffled: උඹ කොහෙද ඉන්නේ? :oo:

    me cmt eken therenne uba bio porak wage :P hoda result ekak dagena campus pala nath nam ichem eke hari degree ekka dan USA wara :P salli thami masekata Rs 500,000 nothing
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    A. සිරියා;18861810 said:
    ටියුට් හොඳ වුනාට පුස්ස ගාවට ගිහින් වැඩක් නෑ බං. තරහකරයෙක්ට වත් යන්න කියන්න එපා :no:
    සමිත නම් ආයිත් අහන්න දෙයක් නෑ සුප්පා
    :no::no::no: ඇයි බන්... පුස්සගේ ටියුට්ස් තවම මගේ ළඟ තියෙනවා... දැන් කොහොමද දන්නේ නෑ.. සමිතයගේනම් අර පාඩමෙන් පාඩමට ගහපු ෂෝර්ට් නොට් පොත් ටිකනම් ගොඩේ ගොඩ :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    me cmt eken therenne uba bio porak wage :P hoda result ekak dagena campus pala nath nam ichem eke hari degree ekka dan USA wara :P salli thami masekata Rs 500,000 nothing
    :P:P;)මහබදුගේ තමයි පුනුරුත්ථාපනය කරේ :)