2019A/L කරන මල්ලි කෙනෙක්ට A/L Technologyනෝට්ස්, ටියුට් වගයක් හොයලා දෙන්න කිව්වා. පේපර් වුනත් කමක් නෑ. තියන අය දෙන්න පුලූවන් ද. Science for technology past papers, answers එක්ක තියනව නම් ගොඩක්හොදයි.