මට HR side එකේ ඉන්න කෙනෙක් මේක පැහැදැලි කරලා දෙන්න. [Serious]
මචන්, Professional qualification තියන කෙනෙක්ගෙන් GCE A/L ඉල්ලන්නේ ඇයි බන්..?
Topjob එකේ දාන adv වලින් සමහර ඒවගේ degree එකකට අමතර GCE A/L එහෙමත් ඉල්ලනවා. ඇයි බන් ඒ?
සමහර company වල (Ex: DSI) GCE O/L result එක පවා බලනවා. මොකටද බන් මේවා බලන්නේ..?
Degree එකක් හෝ HND එකක් හෝ field එකට අදාළ Professional qualification එකක් හෝ experience එකක් තියන එකෙක්ගෙන් GCE Exam ගැන බලන්න ඇයි?
මේකේන් වෙන්නේ GCE fail අයට Professional course එකක්වත් follow කරලා ඉදිරියට යන්න බැරි වෙන එක නේද..?
(මම A/L pass. එත් මේක මට හෙන අවුලක්.)