ඈත්තටම මේවා ගැන කතා කරල වැඩක් නැහැ.
දැන් කියානව නේද සති දෙකෙන් විභාගේ ලියන්න කියල. කවදාකවත් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන අය ඔහොම කියන්නේ නැහැ. එහෙම කියා කියා අපි හැමදාම ඉන්නවා. කවුරු පත් උනත් එකක් සුවර් - "ඔක්කුම ගොන් හරක්, කාටවත් අවංකව දේවල් කරන්න වුවමනාවක් නැහැ"
අපේ මිනිස්සුත් එකටම ගැලපෙනවා.