තමන්ට ඉලක්කයක් නැත්නම් මේවට යන්න එපා. සල්ලි කියක් හරි අතට ආපු ගමන් ඉස්සරහට ඉගෙනීම නවතිනවා. මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ට උනා. විබගෙන් පස්සේ බැංකු වලට ගියා ඉස්සරහට ඉගෙන ගන්නේ නැතුව. සල්ලි අතට එනකොට ඉගෙනීම අමතක උනා. දැන් කට්ටිය එක තැන පල් වෙනවා.
එක නිසා ඔය තමට හරි ඉල්ලක්ක්යක් නැත්නම් මේවට යන්න එපා ට්රස්ට් මි