A/L_ඉවරනම්,ගෙදරට_වෙලා_නිකම්_ඉන්නවනම්

lorensuhewa

Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    A/L_ඉවරනම්,ගෙදරට_වෙලා_නිකම්_ඉන්නවනම්

    නිකම් තියෙන එකේ දාල බලන්න CV එකක්..... :):)

    All_Three_Vacancies.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    තමන්ට ඉලක්කයක් නැත්නම් මේවට යන්න එපා. සල්ලි කියක් හරි අතට ආපු ගමන් ඉස්සරහට ඉගෙනීම නවතිනවා. මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ට උනා. විබගෙන් පස්සේ බැංකු වලට ගියා ඉස්සරහට ඉගෙන ගන්නේ නැතුව. සල්ලි අතට එනකොට ඉගෙනීම අමතක උනා. දැන් කට්ටිය එක තැන පල් වෙනවා.

    එක නිසා ඔය තමට හරි ඉල්ලක්ක්යක් නැත්නම් මේවට යන්න එපා ට්‍රස්ට් මි
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    තමන්ට ඉලක්කයක් නැත්නම් මේවට යන්න එපා. සල්ලි කියක් හරි අතට ආපු ගමන් ඉස්සරහට ඉගෙනීම නවතිනවා. මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ට උනා. විබගෙන් පස්සේ බැංකු වලට ගියා ඉස්සරහට ඉගෙන ගන්නේ නැතුව. සල්ලි අතට එනකොට ඉගෙනීම අමතක උනා. දැන් කට්ටිය එක තැන පල් වෙනවා.

    එක නිසා ඔය තමට හරි ඉල්ලක්ක්යක් නැත්නම් මේවට යන්න එපා ට්‍රස්ට් මි

    True AF :nerd:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    තමන්ට ඉලක්කයක් නැත්නම් මේවට යන්න එපා. සල්ලි කියක් හරි අතට ආපු ගමන් ඉස්සරහට ඉගෙනීම නවතිනවා. මගේ යාලුවෝ ගොඩ දෙනෙක්ට උනා. විබගෙන් පස්සේ බැංකු වලට ගියා ඉස්සරහට ඉගෙන ගන්නේ නැතුව. සල්ලි අතට එනකොට ඉගෙනීම අමතක උනා. දැන් කට්ටිය එක තැන පල් වෙනවා.

    එක නිසා ඔය තමට හරි ඉල්ලක්ක්යක් නැත්නම් මේවට යන්න එපා ට්‍රස්ට් මි

    :yes: wediya igena gannath epa weda karana gaman igenaganin.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    :yes: wediya igena gannath epa weda karana gaman igenaganin.

    ඔව් සමහර උන් ඉන්නවා ඉගෙන ගන්නවා විතරයි රියල් වොර්ල්ඩ් වැඩක් කරන්න බැ. ඔක්කොම ප්රෝග්‍රමින්ග් තියරි ටික දන්නවා. එකේ ඉදන් දහයට ලුප් එකක් රන් කරගන්න බැ :lol: . සමහර උන් සිස්ටම් ගහනවා හැබැයි OOP වැඩ කරන හැටි දන්නේ නැ. දෙගොලොලෝම වැඩක් නැ.